Posts Tagged ‘ රුකී ප්‍රනාන්දු ’

හදිසි නීතිය වෙනුවට අදිසි නීති

Mar 28th, 2014 | By
23

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවට බඳුන්ව ඇති මොහොතකදී, කාලයක් පුරා මානව හිමිකම් ක්‍රියාධරයින් ලෙස කටයුතු කරන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේෂන් පියතුමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන පසුව නිදහස් කිරීම සහ නිදහස් කිරීමෙන් පසුවත් ඔවුන් දෙදෙනාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් පාලනය වන ආකාරයෙන් අධිකරණ නියෝගයක් ලබා

[continue reading…]



‛ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ’ (ධම්මො හවේ රක්ඛති ධම්මචාරී) රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් මානව හිමිකම් රුකවලුන් නිදහස ලැබූ වගයි

Mar 21st, 2014 | By
ruki

සුදර්ශන ගුණවර්ධන ඔබ ‛සුපර් මෑන්’ හෙවත් සුපිරි මිනිසාගේ වීර චරිතාපදානය කියවා නැත්නම් අඩු ගණනේ නරඹා ඇතිවාට සැකයක් නැත. සාමාන්‍ය මිනිසෙකු වන ක්ලාර්ක් කෙන්ට් යනු ‛ඩේලි ප්ලැනට්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකි. එකී සාමාන්‍ය මිනිසාට අසාමාන්‍ය බලයක් ලැබී ඇත. මේ අසාමාන්‍ය ශක්තිය ක්ලාර්ක් කෙන්ට් හට ලැබී ඇත්තේ විපතට පත්වූවන්හට හෙවත් වින්දිතයන්හට පිහිටවීම පිණිසය. මේ අසාමාන්‍ය ශක්තිය ක්ලාර්ක් කෙන්ට් හට

[continue reading…]



මානව හිමිකම් උල්ලංඝනයට ලක්වූ වින්දිතයන්ට සහය දීම සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමෙන් වළකින්න සිවිල් සමාජය ආණ්ඩුවෙන් ඉල්ලයි

Mar 21st, 2014 | By
222

ප්‍රබෝධ රත්නායක මේ වනවිට අත්තනෝමතිකව අත්අඩංගුවටගෙන රඳවා තබාගෙන සිටින තැනැත්තන් සියලුදෙනා සම්බන්ධයෙන් එක්කෝ වහාම චෝදනා ඉදිරිපත් කරන ලෙසත්, එසේ නැත්නම් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත්, නීතිය ඉදිරියේ සමානව සැලකුම් ලැබීමට ඇති අයිතිවාසිකම, අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් නිදහසට ඇති අයිතිවාසිකම හා නීතිඥයෙකු මගින් නියෝජනය ලැබීමට සහ තම පවුලේ සාමාජිකයින් මුණගැසීමට ඇති අයිතිවාසිකම ඇතුළුව නිසි කාර්යපටිපාටික අයිතිවාසිකම් තහවුරු

[continue reading…]



මුල්ලිකුලම්

Aug 13th, 2012 | By
mulli

රුකී ප‍්‍රනාන්දු පරිවර්තනය – හේමන්ත රණවීර  2011 මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුල්ලිකුලම්හි තල්වුපාඩු කඳවුරේ අභ්‍යන්තර අවතැන් වී ජීවත් වන උසස් පෙළ ශිෂ්‍යාවක් ඇගේ ගම සහ අවතැන්වී ජීවත්වීමේ බලපෑම ගැන ලියන ලද පැවරුමක් මට යොමු කළේය. ඇය එහි ඇගේ ගම ස්වභාව ධර්මයෙන් සම්ප‍්‍රදායයන් හා සංස්කෘතියෙන් කෙතරම් පොහොසත්ද යන්න ආඩම්බරයෙන් කියා තිබුණාය. එහෙත් ඇය තමාට ගෙදර යාහැකි දිනය මගෙන්

[continue reading…]