Posts Tagged ‘ ලංකාදීප ’

විෂම ලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?

Jan 24th, 2017 | By
Lankadeepa

අයාල ආඥා පනත යටතේ සිඟා කෑමත් අපරාධයක්! -මැණිකේ දේශප්‍රිය “සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්” යන හිසින් 2017 ජනවාරි 17 ‘මව්බිම’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට පිළිතුරකි. සමලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතියේ ඍජුවම සඳහන් වන්නේ නොමැත. මූලික වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන වගන්තිවල ඇතුළත් “අස්වාභාවික ලිංගික ක්‍රියා” සහ “තදබල අශෝභන

[continue reading…]



දයාසිරි, රනිල් උඩ දමා මහින්ද – සම්බන්ධන් යටගැසීම

Sep 26th, 2013 | By
pro

(ශ්‍රී ලංකාවේ 6 වැනි පළාත් සභා මැතිවරණය යටතේ පැවැති උතුර, වයඹ හා මධ්‍යඹ මැතිවරණ අවසන් වී ගතව ඇත්තේ තවම දින පහකි. මැතිවරණ දේශපාලනයෙහි ඇතැමුන් කී අනාවැකි වැරැදී ගොස් ඇතිවා සේම තවත් පිරිස් උදම් අනමින් සිටිති. එහෙත් රටක් හැටියට අප ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් දැන් කළයුතුව ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල මඟින් සන් කරන හරයාත්මක භාවිතයන් ආලෝකයන් වීමංසනය

[continue reading…]



මතුගම යටදොළ වත්තේ කාලි කෝවිලේදී මොකද වුණේ?

Aug 27th, 2013 | By
345

මතුගම යටදොළ වත්තේ කාලි කෝවිලේ බැතිමතුන් වාර්ෂිකව පවත්වන දේව පූජාව නවත්වන්නට නීතිය යනු තමන්යැයි සිතා සිටින චීවරධාරී මැර පිරිසක් පැමිණ ඇත. ඔවුන් ‘බොදු බල පුබුදුව’ නමැති නාමයෙන් පෙනී සිටිමින් මේ අවහිර කිරීම සිදුකොට ඇත. ප්‍රදේශයේ මහජන නියෝජිතයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත්ව සිටින පාලිත තෙවරප්පෙරුම මහතා මැරයන්ට විරුද්ධව නිර්භීතව කථා

[continue reading…]



මන්ත්‍රීවරු මත්පැන් බිව්වාම මාධ්‍යවේදියාට ජුවල් යයි

Jul 26th, 2013 | By
fr4

දකුණු පලාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් පෝයදා මත්පැන් පානය කිරීම නිසා ලංකාදීප පත්‍රයේ වාර්තාකරු වේරගොඩගේ සජීව විජේවීර නැමැත්තාට ජුවල් ගොස් ඇති බව වාර්තාවේ. ඔහුට වැඩිපුරමත් කේන්ති ගොස් ඇත්තේ ජාතික චින්තනයට අනුව හොරෙන් මත්පැන් බී නොබිව්වා වගේ ඉන්නේ නැතිව තමන් පෝය දිනයේ මත්පැන් පානය කළ බව පලාත් සභා මන්ත්‍රීවරයෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේජර් අජිත් ප්‍රසන්න

[continue reading…]



නැහිර සමගිය නැති කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුකාර විජේවික්‍රම අනතුරු අඟවයි

Jul 24th, 2013 | By
ft5

නැගෙනහිර පළාතේ ජාතීන් අතර සමගිය නැති කිරීමට දෙස් විදෙස් බලවේග උත්සාහ කරතියි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීය. නැගෙනහිර සමගිය රටේ ස්ථාවරත්වයට ඉතා වැදගත් බවත් විජේවික්‍රම මහතා කීවේය. ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ රාමසාන් උපවාසය අවසන් කර ආහාර අනුභව කරන ඉප්තාර් උළලේදීය. නැගෙනහිර මහ ඇමැති අබ්දුල් මජීඩ් මහතා ඇතුළු මැති ඇමැතිවරු ද, රාජ්‍ය

[continue reading…]



බලය අඩු කළ පළාත් සභා වැඩක් නෑ

Jun 19th, 2013 | By
kaleena

රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඕනෑම ආණ්ඩුවක් බලයේ සිටිනවිට සිය සුජාතභාවය පවත්වාගැනීම උදෙසා කිසියම් දෙයක් පාව්චිචි කරයි. එහිදී ඇතැම් ආණ්ඩු කියාසිටින්නක් වනුයේ තමන් ප්‍රගතිශීලී ආණ්ඩුවක් බවයි. ඇතැම් ආණ්ඩු පවසන්නේ තමන් වෙළෙඳපොල ආර්ථිකය වෙනුවෙන් පෙනීසිටින බවයි. ඒ ආකාරයට සලකාබැලූවිට මෙම ආණ්ඩුවේ පවතින ලේබලය වන්නේ තමන් දේශප්‍රේමී ආණ්ඩුවක් බවයි. මේ ආණ්ඩුවේ ගමන්මග වැටී තිබෙන්නේ

[continue reading…]



උතුරේ ජනමතය රජය දේශපාලනිකව දිනා තිබේද? – ආචාර්ය මොහොමඩ් මුසම්මිල්

Apr 9th, 2013 | By
musammail

2009 වසරේ වෙසක් මාසයේදී යුද්ධය නිමාවීමත් සමඟ සකල ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සතන් පුරා ඇති වූ බලාපොරොත්තු රැසක්ම විණි. එකී බලාපොරොත්තු පෙළගැස්වුවහොත් සාමය, සමඟිය, ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍ය ආදී ලෙස ලැයිස්තුවක්ම ඉදිරිපත් කළහැකිය. මේ වනවිට යුද්ධය නිමා වී වසර හතරකට ආසන්න වෙමින් පවතී. එහෙත් අප පැතූ පැතුම් හා සිතූ සිතුම් අතරෙන් යථාර්ථයක් වෙමින්

[continue reading…]



ජිනීවා යථාර්ථය

Mar 12th, 2013 | By
gg

ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නෙත්ත්‍ර කලහම් පක්ෂය වැනි පක්ෂ අද වනවිට හැසිරෙන්නේ සමස්ත ලෝකවාසී ද්‍රවිඩ ජනතාවගේ අයිතිකරුවා තමන් සේ සිතාය. මේ නිසා ඔවුන්ගේ බොහෝ තීන්දු තීරණවල තිබෙන්නේ අන්තවාදී ස්වරූපයකි. ඉන්දීය මධ්‍යම රජයට යම් බලපෑමක් කිරීමේ හැකියාවක් මොවුන්ට තිබුණත් මධ්‍යම රජය තනිකරම තීරණ ගන්නේ ඔවුන්ගේ බලපෑම මත පිහිටා නොවේ. එහෙත් පසුගිය කාලේ ලංකාවේ තිබුණේ මෙහි විරුද්ධ පැත්තයි. එනම්

[continue reading…]



ජාත්‍යන්තර කුමන්ත්‍රණ: මිථ්‍යාව හා යාථාර්ථය

Jan 30th, 2013 | By
PB

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, බටහිර බලවේග යන වචන අද වනවිට මෙරට දේශපාලන වාග් මාලාවේ නැතිවම බැරි වචන බවට පත් වීඇත. එහෙත් කවුරුවත් මේ මොනවාද හෝ ඉන් ඇතිවන බලපෑම කුමක්ද යන්න නිශ්චිතව පෙන්වාදෙන සෙයක් ද දකින්නට නැත. මේ නිසා ජාත්‍යන්තර බලපෑම් යැයි කී කල ඇතැමෙකු මුළු ලෝකයම මෙරට ගිලගැනීමේ සූදානමක සිටින්නේ යැයි සිතද්දී තවත් පිරිසක් ඒ

[continue reading…]



දෝෂාභියෝගෙන් ආයෝජනේට බලපෑම්

Jan 17th, 2013 | By
download

ඇමෙරිකා තානාපතිනිය මාතරදී වෙළෙඳ ප්‍රජාව අමතයි විදේශ ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපතය්‍ය ගැන තක්සේරු කිරීම රහසක් නොවන බවත්, ශිරාණි බණ්ඩාරනායක හිටපු  අගවිනිසුරුවරියට එරෙහිව ගත් දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරකට හෙළීමට ඉඩ ඇති හෙයින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල්

[continue reading…]