Posts Tagged ‘ ලක්ෂාන් ඩයස් ’

වතු කම්කරුවගේ තත්ත්වය වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා ලක්ෂාන් ඩයස් මානව හිමිකම් නීතිඥ

Nov 7th, 2014 | By
Lakshan-Dias

මේ සම්බන්ධයෙන් ඔබ යම් මැදිහත්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවද? අපි රයිට්ස් නව් සංවිධානය වශයෙන් මේ සිකුරාදා වෙත්දි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනවා. ඉදිරි සති දෙකක් ඇතුළත අපි මූලික අයිතිවාසිකම් නඩුවක් දානවා. ඒ නඩුව මහජන සුබසිද්ධිය සදහා වූ නඩුවක් වශයෙන් තමයි දාන්නේ. එම නඩුව එක්කො වින්දිතයන් මාර්ගයෙන් නැතිනම් මානව හිමිකම් ආරක්ෂකයන් වශයෙන් අපටම වුණත් පවරන්න පුළුවන්.

[continue reading…]



මානව හිමිකම් කොමිසමට සිවිල් සමාජ එන්ජිමක් සවිකිරීම – නීතිඥ ලක්ෂාන් ඩයස් සමඟ කතා බහක්

May 2nd, 2014 | By
Lakshan-Dias

සිවිල් සමාජ සංවිධානයන්හි සාමාජිකයන් – විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයන්හි සාමාජිකයන් සාමාන්‍ය ජනතාව සමඟ සමීප සබඳකම් පවත්වති. රටක මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ආරක්ෂා කිරීම සඳහාද අදහස් ප්‍රචාරය කිරීමෙන් මෙන්ම එක් එක් සුවිශේෂ අයිතිවාසිකම් පිළිබඳව ඔවුන් සතු විශේෂඥතාවය යොදාගනිමින්ද එම සංවිධාන විසින් කරනු ලබන්නේ විශාල මෙහෙවරකි. කිසියම් අර්බුද අවස්ථාවකදී පළමුවෙන්ම

[continue reading…]