Posts Tagged ‘ ලිංගිකත්වය ’

බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම

Mar 24th, 2015 | By
bdp

සත්‍යජිත් මායිටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ (Scent fo the Lotus Pond) චිත්‍රපටය පෙබරවාරි මස 14 වනදා සිට ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය වෙතට සමීප වීම ශ‍්‍රී ලාංකේය සිනමාව වෙත සුබවාදී බලාපොරොත්තු එකතු කිරීමකි. වාරණය බොරදිය පොකුණ චිත්‍රපටය ජාතික චිත‍්‍රපට සංවර්ධන අරමුදලේ ණය ආධාර මත සහ පුද්ගලිකව විශාල මුදලක් ආයෝජනයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. 2001 වර්ෂයේදී රූපගත කළ

[continue reading…]



තමා තුළ සිටින තමාව ප්‍රතික්ෂේප කළ යුතුද?

May 23rd, 2014 | By
i2

හෝමෝ ෆෝබියාව සය ට්‍රාන්ස්ෆොබියාවට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තමන්ට තමන්වීමට ඇති අයිතිය ගොඩනඟා ගැනීමට වෙරදරන අපේම මිනිසුන් කොටසක් වෙනුවෙන් මෙම ලිපිය සැකසුණි. ‛‛සමලිංගිකයෙක් යම් හෙයකින් විෂම ලිංගිකයෙක් හැටියට හැසිරෙනව නම් විකෘතිය ඇත්තේ එතනය. තමන්ගේම ලිංගයේ කෙනෙකු සමඟ යහන්ගතවීමේ කිසිදු වරදක් නැත. මිනිස්සුන්ට ලිංගික නිදහස තිබිය යුතුය.’’ -එල්ටන් ජෝන්- අද වනවිට සමලිංගිකත්වය රෝගයක් හෝ විකෘතියක් නෙමෙයි

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]



මගේ නොවන මගේම ලිංගික ජීවිතය

Nov 26th, 2013 | By
d3

[රමිදු පෙරේරා] ලංකාව තුළ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට කාන්තා දේශපාලන පීඨයේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු පසුගිය දිනෙක කර තිබූ ප්‍රකාශය ජනමාධ්‍ය විසින් මහත් අභිරුචියෙන් වාර්තා කොට තිබුණි. ඇමති විමල් වීරවංශගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය මෙම පුවතට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවැනි ප්‍රකාශ රටේ

[continue reading…]



ස්ත්‍රී මූලධර්මවාදය

Nov 12th, 2013 | By
thr

-ස්ත්‍රී අවිඥාණික විශ්වාසයක්,එනයින් ඇය අපිරිමිත ප්‍රමෝදයක් ලෙස- දීප්ති කුමාර ගුණරත්න පසුගිය දිනෙක සුනිලා අබේසේකරගේ අවමඟුල් දිනයේදී ඇයගේ දියණිය වන සුභා පුරුෂාධිපත්‍යයට එරෙහිව දීර්ඝ කතාවක් පවත්වන ලදී. ඇගේ මෙම ගුණකථනය පුරා ස්ත්‍රීවාදී කතිකාවේදී භාවිතාවට ලක්වන නම් විශාල ප්‍රමාණයක් ඉවතට විසි කරන ලදී. ඇගේ මෙම කතාවට අභියෝග කළ හැකි ස්ථාවර දෙකක් හඳුන්වා දීමට මම කැමැත්තෙමි. පුරුෂාධිපත්‍යයට විරුද්ධ

[continue reading…]



පන්සලේ, පල්ලියේ හෝ කෝවිලේ නොව දරු ගැබ මවගේ අයිතියකි

Feb 24th, 2013 | By
abb

නූපා පහළොස් හැවිරිදි දැරියක ලෙස දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී ජයනාථ හඳුනා ගන්නීය. ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධතාව කෙළවර වන්නේ නූපා වයස අවුරුදු 17 දී ඇයගේ කුසට දරුවකු පැමිණීමෙනි. නමුත් ජයනාථගේ මුදල් හැකියාව නිසා හා ඇයගේ වයස නිසා ඇයට දරු ගැබ විනාශ කිරීමට සිදුවන අතර ගබ්සා මධ්‍යස්ථානයේදී ඇයව වෛද්‍යවරයා විසින් ද කෙලසනු ලබයි. පසුව ජයනාථ

[continue reading…]



ඊළඟ කෑල්ල තවත් රසවත්ද?…

Jan 19th, 2013 | By
gose

ලංකාව ලෝක වාර්තාවක් පිහිටුවනවා කී විට ලාංකිකයෙක් ලෙස මෙය කියවන ඔබට සියුම් සතුටක් දැනෙන බව මා දනිමි. පසුගියදා අපට අහන්නට ලැබුණේ ලංකාව ලෝකෙන්ම එක වූ එවන් තවත් අවස්තාවක් ගැනය. නැත්නම් ‛ලිංගික’ යන වචනය ගූගල් වෙබ් අඩවිය හරහා සෙවීම අතින් ලංකාව ලොව පළමු ස්ථානය දිනාගෙන ඇති බව ඒ පුවතයි. අනුපිළිවෙලින් ඉන්දියාව හා පැපුවා නිව්ගිනියාව තම ජයග්‍රහණයන් සනිටුහන්

[continue reading…]



අපේ උරුමය රකිමු හොරෙන් sex බලමු.

Jan 16th, 2013 | By
dsex

මේ දිනවල කරලියේ වැජඹෙන මාතෘකා අතර එකක් වනුයේ ලංකාව පිහිටුවා තිබෙන වාර්තාවක් පිළිබඳවය. එනම් google මඟින් වැඩියෙන්ම sex බලන රට බවට ලංකාව පළමු තැන හිමිකර ගැනීමයි. මෙම සෙක්ස් බැලීම හෙවත් අනුන්ගේ සෙක්ස් හොරෙන් බැලිම පිළිබඳව ලාංකිකයාට දුරාතීතයේ පටන්ම උරුමයක් ඇත. මෙය අන්සතු කළ නොහැකි ලාංකීය අභිමානයද කියාපාන කරුණක් වන්නේය. අද google නම් ඇමරිකන් වෙබ් අඩවි

[continue reading…]