Posts Tagged ‘ ලිංගික අධ්‍යාපනය ’

අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]



පන්සලේ, පල්ලියේ හෝ කෝවිලේ නොව දරු ගැබ මවගේ අයිතියකි

Feb 24th, 2013 | By
abb

නූපා පහළොස් හැවිරිදි දැරියක ලෙස දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී ජයනාථ හඳුනා ගන්නීය. ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධතාව කෙළවර වන්නේ නූපා වයස අවුරුදු 17 දී ඇයගේ කුසට දරුවකු පැමිණීමෙනි. නමුත් ජයනාථගේ මුදල් හැකියාව නිසා හා ඇයගේ වයස නිසා ඇයට දරු ගැබ විනාශ කිරීමට සිදුවන අතර ගබ්සා මධ්‍යස්ථානයේදී ඇයව වෛද්‍යවරයා විසින් ද කෙලසනු ලබයි. පසුව ජයනාථ

[continue reading…]



ගබ්සාව : ආගම වෙනුවට සමාජීය සහ සෞඛ්‍ය සාධක පෙරට ගැනීම

Oct 27th, 2012 | By
abortion

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමඟ නාරද බක්මීවැව මෙහෙයවන යංග් ඒෂියා ටෙලිවිෂන්හි ත්‍රිමාන වැඩසටහන වෙනුවෙන් කරන ලද සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී. නාරද – ගබ්සාව කියන්නෙ මොකක්ද?  වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ගර්භයකට සති 28ක් පිරීමට පෙර එම කලලය විනාශ වීම ගබ්සාව කියලා කියනවා. ගැබ් ගැනීම්වලින් 10% ක පමණ ප්‍රතිශතයක් ස්වභාවිකව ගබ්සා වෙන්න පුළුවන්. ඊට අමතරව කිසියම් අයෙකු වුවමනාවකින්

[continue reading…]