Posts Tagged ‘ ලිංගික ශ්‍රමිකයන් ’

වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



ලිංගික ශ්‍රමිකයන් ගැන නිමල්කා ඇත්තටම කිව්වේ මොකක්ද? (වීඩියෝ)

Oct 31st, 2013 | By
nimalka

කැසිනෝ ව්‍යාපෘතියකට ආණ්ඩුවේ ආරාධනයෙන් ජේම්ස් පැකර් ලංකාවට ආවත් අවසානයේ බැනුම් ඇසුවේ ආණ්ඩුව වත් ජේම්ස් පැකර් වත් නොව නිමල්කා ප්‍රනාන්දුය. ගණිකා වෘත්තිය නීතිගත කළයුතු යැයි නිමල්කා පැවසූ බව බොහෝ අධිපති මාධ්‍ය වාර්තා කළේ එවැනි දෙයක් සිය ජීවිතයේ ප්‍රථම වරට ඇසූ අය මෙන් කළබලයෙන්ය. නිමල්කා පවසන්නේ තමන් කිසිම විටෙක ගණිකාවන් යන වචනය භාවිතා නොකරන අතර තමන් භාවිතා කරන්නේ

[continue reading…]