Posts Tagged ‘ ව්‍යවස්ථාව ’

ආගම රාජ්‍යයෙන් මුදවාගෙන ජනතාවට ලබාදීම

Jul 31st, 2013 | By
dr4

හර්ෂ ගුණසේන- එක්සත් ජාතික පක්ෂය විසින් නව ව්‍යවස්ථාවක් සඳහා වන මූලික කරුණු පිලිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. මේ ගැන ජනතාව සහ විවිධ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ව්‍යවස්ථාව කෙටුම්පත් කරන බව එම පක්ෂය විසින් ප්‍රකාශ කර ඇති අතර දැනටමත් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ඔවුන් අවංක වේ නම් මෙරට ව්‍යවස්ථා ඇතිවූ ආකාරය පිලිබඳ සලකා බලන

[continue reading…]



ලංකාව තිබෙන්නේ ලෝක සිතියම තුළ බව පිළිගත් නිර්භීත ලියවිල්ලක්

May 31st, 2013 | By
t50

නීතිඥ සුදර්ශන ගුණවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතා පරමාධිපත්‍ය නැවත ජනතාව වෙතම පැවරෙන පරිදි සකස් කරන ලද එක්සත් ජාතික පක්ෂයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පළමු පිටපත පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැයි 29 වන දින පිළිගන්වන ලදී. එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, විපක්ෂයේ විරෝධය පක්ෂ නායකයන්, විද්වතුන්, වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් සහ

[continue reading…]



ජනතා පරමාධිපත්‍ය යළි අත්පත් කර ගැනීමට එජාපයෙන් නව ව්‍යවස්ථා යෝජනා

May 29th, 2013 | By
F45

 නව ව්‍යවස්ථාවක් සදහා එක්සත් ජාතික පක්ෂය මගින් යෝජනා කරන මූලික රාමුව ඉදිරිපත් කරමින් අද දින පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී  පැවැති විශේෂ සමුළුව අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ පළමුවරට ජනතා සංවාදයකින් බිහිකරගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරි එක්සත් ජාතික පක්ෂ රජයක පළමු මාස 06 ඇතුළත ගෙන එන බව පැවසීය. පාලකයන්ට අඩු බලතල ජනතාවට වැඩි බලතල ලබාදෙන පරිදි මෙම

[continue reading…]



සටන මගහැරීම

May 10th, 2013 | By
rt567

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්විය යුතුද යන්න පිළිබදව මාදුළුවාවේ සෝභිත හිමි, අනුර කුමාර දිසානයක, ජේ සී වැලිඅමුණ සහ උදය ගම්මන්පිල සහභාගී වූ සටන නම් සාකච්ඡාව ඊයේ රාත්‍රියේ (9) සිරස රූපවාහිනියේ විකාශය විය. ඉතා සාමකාමීව පැවැත්වූණ මෙම සාකච්ඡාව මගින් මේ කාලයේ පවතින වැදගත්ත් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එනම් පසුගිය කාලයේ විවිධ බලවේගයන් හැසිරවූ  සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් මෙහෙය  වූ මෙම

[continue reading…]



අධිකරණයේ ස්‌වාධීනත්වයට හානියක්‌ සිදු වීද?

Jan 21st, 2013 | By
court

ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා හැටියට මොහාන් පීරිස්‌ මහතා පත්වී සිටී. ඔහු ඉදිරියේ ඇති කාර්යභාරය ඊට කලින් සිටි 43 දෙනාටම තිබුණු අභියෝග එකට එක්‌ කළාටත් වඩා වැඩි යෑයි කිව හැක. කලින් සිටි අගවිනිසුරුවරිය දැනටමත් ආගිය අතක්‌ නැති සේය. දැන් කාගේත් ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එළවළු මිල වැනි කාරණාය. නමුත් හිටපු අගවිනිසුරුවරිය විසින් විනාශ කරන ලද ආයතනය

[continue reading…]



අධිකරණය ඈවර කිරීම

Jan 14th, 2013 | By
ll1

දියුණු ශිෂ්ඨාචාරයක් නියාමනය කරන සාධකය නීතිය වේ. මෙම නීතිය නියාමනය කරනු ලබන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මාර්ගයෙන් වන අතර නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය අධිකරණය වේ. රටක අධිකරණයක් සාමාන්‍ය ජන සමාජයෙන් ඈත්කොට සමාජයේ ඉහළ ස්ථරයක තබා ඇත්තේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය ස්වාධීනත්වය අධිකරණයට ලබා දීමටය. ඕනෑම දියුණු ශිෂ්ඨාචාරයක අධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස හඳුන්වනු ලබන

[continue reading…]



ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ හා පකිස්ථානු නිදර්ශනය

Jan 4th, 2013 | By
ffpp

2007 වර්ෂයේදී පකිස්ථාන ජනතා පක්ෂය නියෝජනය කරමින් යුසාෆ් රාසා ගිලානි පකිස්ථානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් සමග අගමැති ධූරයට නාමයෝජනා භාරදුන් අතර 2008 වසරේ පැවති මහ මැතිවරණයෙන් ඔහු අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ අතර ඉන් අනතුරුව සභාග රජයක් පිහිටුවනු ලැබීය. ගිලානි ඇමරිකාවේ ප්‍රධාන මිතුරකු වූ අතර Forbes දර්ශකය අනුව ඔහු එවකට ලෝකයේ සිටි 38 වන බලගතුම පුද්ගලයා වූයේය.

[continue reading…]



ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යද?

Dec 31st, 2012 | By
sudharshana

රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර මේ මොහොතේ පවතින බල ගනුදෙනුව සම්බන්ධයෙන් විවිධ විචාරකයන් විවිධ අදහස් පලකරති. එතැනදී විශේෂයෙන්ම දේශපාලන විචාරකයන් අවධාරණය කරන කාරණයක් වන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ දෝෂසහගත තැන් තිබේය යන්නයි. මේ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් නිල නොවන මට්ටමෙන් කතාබස් කෙරෙමින් පවතී. එහෙත් මෙය ඇත්තම

[continue reading…]



විමල් පුස්වෙඩිල්ලගේ 13 වන බෲමරය

Nov 18th, 2012 | By
Wimal

රටක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සමාජයේ කාලීන අවශ්‍යතා මත තිරණාත්මක කරුණු පදනම් කර ගනිමින් සංශෝධනයට ලක්‌විය යුතුය. එවැනි කරුණු කාරණා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මේ වනවිට දහඅට (18) වතාවක්‌ සංශෝධනයට ලක්‌ කර ඇත.  රටේ උත්තරීතරම ලියවිල්ල වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේදී ජනතා කැමැත්ත හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ යුතුය. එහෙත් ඉතිහාසයේ සිට මේ දක්‌වා බලයට

[continue reading…]



සියලු පක්‍ෂ සමඟ ඇති කර ගන්නා එකඟතාව ’13’ ගැන රජයේ ස්‌ථාවරයයි

Nov 15th, 2012 | By
nimal_siripala

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ සමඟ පුළුල් සංවාදයක්‌ මත ඇතිකර ගන්නා එකඟතාව රජයේ ස්‌ථාවරය වන්නේ යෑයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඒ හැර දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ආණ්‌ඩුව ඒකපාර්ශ්වීය තීන්දුවක්‌ ගන්නේ නැතැයි ද, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්‌ථාවර නියෝග

[continue reading…]