Posts Tagged ‘ වාරියපොළ ’

“අපරාධ විද්‍යාව ඉගෙනගෙන ලංකාවේ පොලිසියට බැඳෙන්න එපා”

May 30th, 2016 | By
pissu

මීට වසර 12 කට පමණ පෙර දිනක් මාගේ ප්‍රථම උපාධියේ අවශ්‍යතාවකට පොලිස් ස්ථානයකට ගොඩ වූ මා එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතාවට වැටුණි. එහිදී මාගේ උපාධියේ ස්වභාවය විමසා සිටි ඔහු මට කිව්වේ අපරාධ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගෙන ලංකාවේ පොලිසියට බැදෙන්න එපා කියාය. ඇයි යන්න විමසූ මට ඔහු කිව්වේ අපරාධ සෙවීමේ, මැඬලීමේ හා නිවාරණය කිරීමේ

[continue reading…]



ජනප‍්‍රිය නොවන දේ වෙනුවෙන් පෙනී සිටීමේ අභියෝගය

Nov 12th, 2014 | By
ff12435

ජනප‍්‍රිය නොවන දේ වෙනුවෙන් පෙනී සිටීමේ අභියෝගය – මනෝරි කලූගම්පිටිය මින් සති කිහිපයකට පෙර රත්නපුර නගර මධ්‍යයට එක්රොක් වූ සැලකිය යුතු ජනගහනයක් සිය නගරයේ ශුද්ධත්වය රැක ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණයක නියැළුණහ. රත්තපුර නගර මධ්‍යයේදී තමා සමග නොමිලේ යහන්ගත වීම ප‍්‍රතික්ෂේප කළ කාන්තිලතා නැත්නම් බට්ටීට පහර දුන් ශිෂ්ට පොලිස් නිලධාරියාට එරෙහිව නැගී සිටි බට්ටී වැන්නියන් සිය ආශ්චර්යමත්

[continue reading…]



පිරිමි ජෝක් කළාම ගෑනුන්ට කේන්ති යන එකට කියන්නෙ අසංවරකම කියලද?-ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Oct 1st, 2014 | By
nimalka

ස්ත‍‍්‍රී ශරීරය සම්බන්ධයෙන්ද ස්ත‍‍්‍රිය සම්බන්ධයෙන්ද සමාජයේ මුල් බැසගෙන ඇති අගතිගාමී මතයට වෙනස්ව විකල්ප මතයක් දරන්නේ ඉතාමත්ම අතලොස්සකි. වත්මන් ලාංකික පිරිමි සමාජයට අනුව කාන්තාවන්ගේ ඇදුම් පැළඳුම් ඇදීමම නොමනා ලිංගික හිංසනයකට කාන්තාවන් ලක් කිරීම සඳහා දොර විවෘත කිරීමක් වන්නේය. වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීමේ සිදුවීම හරහා තමා ප‍්‍රකාශ කිරීමට

[continue reading…]



වින්දිතයා චුදිතයකු කිරීම

Sep 5th, 2014 | By
de

ජනමාධ්‍ය විසින් සැඟවූ ඇත්ත කථාව – 2 |සුදර්ශන ගුණවර්ධන බල්ලෙකු විසින් මිනිසෙකු හපා කෑම ප‍්‍රවෘත්තියක් නොවුවද මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප‍්‍රවෘත්තියක් වන බව ජනමාධ්‍යවේදය පිළිබඳ උගෙන ගන්නා සෑම කෙනෙකු විසින්ම අසා පුරුදු කථාවකි. මෙහි තේරුම ප‍්‍රවෘත්තිමය වටනාකමක් ඇත්තේ අපූර්ව හෙවත් පෙර නොවූ විරූ සිදුවීමකට බවයි. කිසියම් සිදුවීමක් දෙන ලද සමාජයක් තුළ කාලාන්තරයක් තිස්සේ පුනරාවර්තනය

[continue reading…]



පිරිමියා පරාජය වීම – කරන්න දෙයක් නැති රටක හිස්වූ ජීවිතවල දේශපාලන-ආර්ථිකය

Aug 31st, 2014 | By
hi3

නමගිය ආයතනවල වැඩ කරන ලංකාවේ බහුතරයක් මාධ්‍යවේදීන් බලවත් ස්ත‍‍්‍රියකගෙන් පහරකෑමට ඕනෑම වෙලාවක සුදානම්ය. නමුත් බලවත් නොවන සාමාන්‍ය ස්ත‍‍්‍රියක් විසින් කිසිවෙකුට පහරදීම ඔවුන්ට තේරුම් ගත නොහැකි අත්භූත ප‍්‍රපංචයකි. වාරියපොලදී තමන්ට ලිංගික අතවරයක් කිරීමට පැමිණි අයෙකුට පහර දී ගැලවීමට තරුණ ස්ත‍‍්‍රියකට සිදුවූයේ ඇයිද යන්න පෙන්වනවා වෙනුවට ඒ අසල සිටි ටයිම් කීපර් කෙනෙකු ඇමැති ආරක්ෂකයෙකු ලෙස ඔවුන්ට පෙනෙන්නේ

[continue reading…]



ජනමාධ්‍ය විසින් සැගවූ ඇත්ත කතාව – නීතිඥ ලක්ෂාන් ඩයස්

Aug 29th, 2014 | By
wariyapola

ලිංග පක්ෂපාතීත්වයට එරෙහිව ලිංගික අතවරය නීතිමය වරදක් බවට පත් කොට ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිති අනුව ලංකාවේ අපරාධ නීතිය සංශෝධනය කොට ඇති හෙයිනි. නමුත් භාවිතාව තුළ එම නීතිය ක‍්‍රියාත්මකවීම වැළකී ඇත. තම ශරීරයට එරෙහිව කරනු ලබන හිංසාව ඉවසා දරාගත නොහැකි තැන ප‍්‍රති හිංසනයෙන් ප‍්‍රතික‍්‍රියා දක්වන්නට කාන්තාවන් පෙළැඹීම අරුමයක් නොවේ. එ් අවස්ථාවේදී කාලාන්තරයක් තිස්සේ පැවැති ඇබ්බැහිය

[continue reading…]



ගැහැනුන්ට ගහන පිරිමින්ගෙත් මොළය පරීක්ෂා කරනවද? – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Aug 29th, 2014 | By
nnimalka

වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීම සම්බන්ධයෙන් ලත් පැමිණිල්ලකට අනුව අද දින (අගෝස්තු 27 දින) ඇය වාරියපොල පොලීසියට කැදවා තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැවැන්ත සාකච්ඡාවක් සමාජ ජාල මාධ්‍ය ඇතුළු විකල්ප මාධ්‍ය හරහා දියත් වුණි. විශේෂයෙන්ම වෙබ් අඩවි හරහා දියත් කරන ලද සංවාදය සුළු මොහොතකට හෝ මා නෙත ගැටුණේ

[continue reading…]