Posts Tagged ‘ වැලිකඩ බන්ධනාගාරය ’

වෙන රටවල්වල නම් සිරකරුවෝද මනුෂ්‍යයෝය

Jan 1st, 2013 | By
pp

වැටලීමක් කරන මොහොතකදී බන්ධනාගාරයේ ආයුධ ගබඩාව කඩා විමර්ශනයේ නියැලුණු නිලධාරීන් හා වෙඩි හුවමාරුවකට පිවිසි රැඳවියන් වෙත එල්ල කළ මර්දනයෙන් පසු රැඳවියන් විසි ගණනකගේ මළ සිරුරු හමු වූයේ මෑත දිනකදී රටේ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි. එපුවත් දැක “ඕකුන්ට ඔහොම වෙලා මදි” යයි කියූ බහුතරයක් සිටින සමාජයක මෙම සටහනේ මාතෘකාව දුටු සැනින් ලියන මා සමඟද යමෙක් උරණ

[continue reading…]



විනීත සමාජයක සමාජ ආයතන තම ජනතාවට අවමන් නොකරයි

Nov 16th, 2012 | By
DT

විනීත සමාජයක ආයතන විසින් තම ආධිපත්‍යය යටතේ සිටින ජනතාව අවමානයට පාත්‍ර නොකෙරේ… -ඊශ්‍රායල ජාතික චින්තකයෙකු වන අවිෂායි මාගලිත් මගේ මතකයේ හැටියට ඒ 2009 වර්ෂයයි. බම්බලපිටිය මුහුදු වෙරළේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් දුම්රියකට ගල් ගැසුවා යැයි සැක කළ මානසික රෝගී තරුණයෙකුට පොලුවලින් පහර දෙමින් සිටින ලදී. සැකකාර තරුණයා වැඳ වැටෙමින් ආයාචනය කළ මුත් පොලිස් නිලධාරීන් ඔහු

[continue reading…]



අටදාහකට ඉඩ ඇති සිර ගෙවල් වල විසි අටදාහක් ගාල් කළාම..? කවුද මේවට වගකියන්නේ?

Nov 15th, 2012 | By
The-Welikada-jail-Sri-Lanka

ලංකාවේ සියළු බන්ධනාගාරයන්හි ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 8,200 කට පමණක් වුවත් ඒවායේ පුද්ගලයන් 28,000ක් (හෙවත් ආසන්න වශයෙන් සිව් ගුණයක්) රඳවා තැබෙන බවත් වධහිංසා සහ කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලැකිළි පිළිබඳව ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුව සිටි මැන්ෆ්‍රඩ් නොවැක් මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා එසේ ප්‍රකාශ කරන ලද්දේ 2007 ඔක්තෝබර් 01 සිට 08

[continue reading…]



සිරකරුවොත් මනුස්සයෝ (ද ?)

Nov 11th, 2012 | By
tri

මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්ථා පළ වන්නේ පහත අයුරිනි. වැලිකඩ බන්ධනාගාරය තුළ තිබී මළ සිරුරු 11 ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පි.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි. අද පෙරවරුවේ බන්ධනාගාරය තුළ කළ සෝදිසියේදී එම සිරුරු සොයාගත් බව ඔහු සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම

[continue reading…]