Posts Tagged ‘ වැලිවේරිය ’

ඕනෑම එකෙකු නිල ඇඳුම් ඇඳගෙන ඇවිත් ජනතාවට බලපෑම් කළොත් වහාම ඒ ගැන දැනුම් දෙන්න: ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ

Feb 28th, 2014 | By
rann

ගම්පහ, වැලිවේරියේදී සිදුවූ සිද්ධිය අප සියලු දෙනාටම මතක තිබෙන අතර ඒ පාඩම නැවතත් හමුදාවට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් බොරැල්ල වනාතමුල්ලෙන් ඉගෙන ගත හැකියි. මේ ප්‍රදේශවල ප්‍රශ්නවලට ඇඟිලි ගැසීමට හමුදාවට කිසිදු අයිතියක්‌ නොමැති අතර මේ වැඩ කටයුතු සොයා බලා සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය තිබෙනවා. එම නිසා හමුදාවේ කිනම් හෝ බ්‍රිගේඩියර්වරයකු සිය

[continue reading…]



බහින්න පාරට…

Jan 30th, 2014 | By
rs

නිදහස් වෙළඳ කලාපයේ වැටුප් ක්‍රමයක් පැවතීම ඉතාමත් හොඳ අදහසක්. නමුත් රජය එම යෝජනාව සඳහා ගෙන ආ වැඩපිළිවෙළ පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පැවතුණා. පළමුව එම අරමුදලට රජයේ දායකත්වයක් තිබුණේ නැහැ. මුලුමනින්ම සේවකයින්ගේ ඉතිරි කිරීම් හැසිරවීමයි රජය බලාපොරොතු වුනේ. එහිදි රජය විසින් කෙරෙන සුභසාධනයක් තිබුණේ නැහැ. දෙවනුව එම මුදල කම්කරුවන්ට ලැබෙන්නට රජය යෝජනා කර තිබුණේ සේවකයින් විශ්‍රාම ගියායින්

[continue reading…]



වෙඩි කෑවා ඇති කියූ විපක්ෂයේ විරෝධයේ නායකයන් උසාවියෙන් හිරේ අරියිද?

Aug 19th, 2013 | By
ee4

පසුගිය අගෝස්තු 14 වනදා විපක්ෂයේ විරෝධය ප්‍රමුඛ සමගි බලවේගය විසින් යුද හමුදාවේ ප්‍රහාරයකින් සිදුවූ වැලිවේරිය ඝාතනයන්ට එරෙහිව සංවිධානය කළ ‘වෙඩි කෑවා ඇති’ විරෝධතාවය පැවැත්වීම තහනම් කරන ලෙස කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඉල්ලීමක් කළේය. මෙම ඉල්ලීම කරන ලද්දේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය යටතේය. හදිසි අවස්ථාවලදී අධිකරණය විසින් තහනම් නියෝග

[continue reading…]



වෙඩ් කෑවා ඇති සංස්කරණය නොකළ දර්ශන

Aug 14th, 2013 | By
y6

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන එක්ව පසුගිය 14 වනදා කොළඹදී පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයේ සංස්කරණය නොකළ දර්ශන පහතින් නරඹන්න Video streaming by Ustream Video streaming by Ustream Video streaming by Ustream



තුවක්කු පත්තු කර ජනතාව බිය ගැන්වීමට උත්සාහ කළ අය මේ වන විට බයේ ආණ්ඩුවේ යාන්ත‍්‍රණය පිටුපස සැඟවීමට ක‍්‍රියා කරමින් සිටිනවා.

Aug 12th, 2013 | By
ranil

මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය, උලපනේ ප‍්‍රදේශයේ ඉතාම අහිංසක සහ අන්ත අසරණ තරුණයකු ජීවන මාර්ගයක් සොයා ගැනීම සඳහා බියගම ප‍්‍රදේශයට පැමිණ එක්තරා කර්මාන්ත ශාලාවක ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස රැකියාවට බැඳුණා. රැකියාව ලැබුණාට පසුව එම තරුණයා විවාහ වූ අතර, ඔහුට මේ වන විට අවුරුද්දක වයස ඇති දරුවකු ද සිටිනවා. මේ විසි නව හැවිරිදි තරුණයා සිය ආයතනයේ ප‍්‍රවාහන සේවයේ නැගී

[continue reading…]



අශිෂ්ටයන්ගේ රාජධානිය

Aug 11th, 2013 | By
ravaya

වැලිවේරියේදී යුද හමුදා වෙඩිතැබීමෙන් තිදෙනෙක් ඝාතනය වූහ. දෙදෙනෙක් පාසල් ශිෂ්‍යයෝය. අනෙකා අසීරුවෙන් ජීවිතය ගෙනගිය අහිංසකයෙකි. විශාල පිරිසක් තුවාල ලදහ. සමහරු තවමත් දුස්සාධ්‍යයහ. මියගිය තිදෙනාම ඒ ගැටුමේ පාර්ශ්වකරුවෝ නොවෙති. ඔවුහු පසෙක ගමන් කළාහුය. යුද හමුදාව එක් සිසුවකු ඝාතනය කළේ පපුවට වෙඩි තැබීමෙනි. අනෙක් සිසුවාට හිසට මුගුරකින් පහරදීමෙනි. ඊට අමතරව, සිදුවීම වාර්තාකරන්නට ගිය මාධ්‍යවේදීන්ට ‘මාධ්‍ය බල්ලෝ’ නමින්

[continue reading…]



වැලිවේරියෙන් පසු: රඟපෑම් ඉවරයි ?

Aug 11th, 2013 | By
271

වැලිවේරිය ප්‍රදේශයේ භූගත ජලයේ පී.එච්. අගය පහළ වැටීම හෙවත් ආම්ලිකත්වය වැඩි වීමට හේතු වූයේ යැයි සැලකෙන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ නැදුන්ගමුවේ පිහිටි කර්මාන්තශාලාවට එරෙහිව ඇතිවූ මහජන උද්ඝෝෂණය සහ එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගොස් සිටි මාධ්‍යවේදීන්ට සිදු කරන ලද වෙඩි තැබීම සහ පහරදීම පිළිබඳව මේ වන විට විවිධාකාරයේ කියවීම් පවතින බව දක්නට ලැබේ. ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම

[continue reading…]



අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්

Aug 9th, 2013 | By
qq

“එකෙක් දුවන්න එපා. තොපිට ෆොටෝ ගහන්න දෙන්නේ නෑ…”යි කියමින් ජනමාධ්‍යවේදීන් සතු කැමරා උපකරණ පැහැර ගන්නට ඔවුන් තැත් කළහ. එම අවස්ථාවේදී ගොඩනැගිල්ලෙන් පිටතට පැනගත් ජනමාධ්‍යවේදීන් ජනතාව අතරට දිව ගියහ. “තොපිව මරලා දානවා එක ෆොටෝ එකක් ගත්තොත්” යැයි යළි පවසා ජනතාවට පොලුවලින් පහර එල්ල කරන්නට වූහ. කාන්තාවන්ට සහ ළමුන්ටත් පොලු පහර එල්ල විය. මේ තරම් දරුණු ලෙස

[continue reading…]



වැලිවේරිය සිද්ධිය නිසා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයිද?

Aug 8th, 2013 | By
444

කර්මාන්තශාලාවක ක්‍රියාකාරකම් නිසා තම ළිං වල ජලයට වස විස එකතුවන්නේ යැයි චෝදනා කරමින් ඊට විරෝධය පළ කළ වැලිවේරියේදී අහිංසක ගම්වැසියන්ට වෙඩි තබන ලෙස නියෝග කිරීමේ හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත්

[continue reading…]



වෙඩි තැබීමට පෙර භාෂා තුනෙන්ම අවවාද කළ යුතුයි: මෙම ක්‍රමවේද කිසිවක්‌ ඉටුවී නැහැ.

Aug 7th, 2013 | By
ranil

ජල ප්‍රහාර, කඳුළු ගෑස්‌, රබර් උණ්‌ඩ වැනි දේ පාවිච්චි කර මහජන උද්ඝෝෂණ හෝ පෙළපාලි විසුරුවා හැරීමට ක්‍රමවේද තිබියදී රතුපස්‌වල ජනතාවට භාෂා තුනෙන් අවවාද නොකර වෙඩි තැබුවේ මන්දැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් විමසා සිටියේය. ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා මෙසේද කීය. සති දෙකක කාලයක පෙර

[continue reading…]