Posts Tagged ‘ විග්නේෂ්වරන් ’

මහින්දගෙන් ඉදිරියට විග්නේශ්වරන්ගෙන් වමට

Nov 20th, 2013 | By
fr44

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරික්ෂාවට ලක්වූ ඓතිහාසික ලිට්මස් පරීක්ෂණය වූයේ 1987 දී ඉන්දීය හමුදාව මෙරට තුළ වාඩි ලා ගැනීමේ සංසිද්ධියයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ලංකා රජයට එරෙහිව යුද වැදී සිටි සෙසු සියලු ඊලාම්වාදී සටන් කණ්ඩායම්, ඉන්දීය බලපෑම මත ඉන්දු-ලංකා ගිවිසුමත්, පළාත් සභා ක්‍රමයත් පිළිගනිමින් ආයුධ බිම තැබූහ. ලංකාව තුළ වෙනම රාජ්‍යයක් සාක්ෂාත් කරගැනීමට උදව් දෙනවා

[continue reading…]



ජාතිවාදීන්ගේ සිහින බිද වැටේ

Oct 7th, 2013 | By
vig

උතුරේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජයග්‍රහණය  සිංහල ජාතිවාදීන්ගේ සිහින බිද දැමුවා හා සමානවම දකුණේ ආණ්ඩු සමග සහයෝගයෙන් කිසිවක් කරගත නොහැකිය යන ද්‍රවිඩ ජාතිවාදීන්ගේද සිහිය බිද දැමීය. එම නිසා බොහෝදෙනෙකුගේ අවසාන  සිහිනය වූයේ  මහ ඇමැති විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමෙදී හෝ ගැටළුවක් මතු වනු දැකීමයි. එහෙත් ඒ සිහිනයද බිද දමමින් විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින දිවුරුම්

[continue reading…]



දයාසිරි, රනිල් උඩ දමා මහින්ද – සම්බන්ධන් යටගැසීම

Sep 26th, 2013 | By
pro

(ශ්‍රී ලංකාවේ 6 වැනි පළාත් සභා මැතිවරණය යටතේ පැවැති උතුර, වයඹ හා මධ්‍යඹ මැතිවරණ අවසන් වී ගතව ඇත්තේ තවම දින පහකි. මැතිවරණ දේශපාලනයෙහි ඇතැමුන් කී අනාවැකි වැරැදී ගොස් ඇතිවා සේම තවත් පිරිස් උදම් අනමින් සිටිති. එහෙත් රටක් හැටියට අප ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් දැන් කළයුතුව ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල මඟින් සන් කරන හරයාත්මක භාවිතයන් ආලෝකයන් වීමංසනය

[continue reading…]



දෙමළ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක තේරීම දකුණට කියා දෙන පාඩම

Jul 27th, 2013 | By
images (1)

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි දේශමාමක ජාතික බලවේගයේ සභාපති උතුරු පළාත් සභාව යනු උතුරු හා නැගෙනහිර පළාත් අර්බුදය උදෙසා විසඳුමක්‌ ලෙසින් ශ්‍රී ලංකා ආණ්‌ඩුවත්, ඉන්දීය ආණ්‌ඩුවත් එක්‌ව අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලාංකීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට 13 වෙනි සංශෝධනය ලෙසින් එක්‌ වූ නීතිමය අංගයකි. 1987 ජුලි 29 වෙනි දින ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව

[continue reading…]