Posts Tagged ‘ විජයදාස රාජපක්‍ෂ ’

යුද අපරාධ චෝදනා ඉදිරියේ අපේ වගකීම

Jan 1st, 2014 | By
er4

ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා මානව අයිතිවාසිකම් නීතිය උල්ලංඝනය වන පරිදි ආයුධ සන්නද්ධ අරගලවලදී සිදුකර ඇති අමානුෂික ගණයේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් හට පෞද්ගලිකවම සහ ප්‍රතිපුරුෂ වගකීම යටතේ එම අපරාධ සඳහා වගකීම පැවරීමට ඇති නීතිය ජාත්‍යන්තර යුද අපරාධ නීතිය ලෙස සලකයි. සිවිල් පුරවැසියන් වාසය කළ ස්‌ථානවලින් නෙරපීම, යුද සිරකරුවන් මැරීම, යටත් වූ විරුද්ධ පාර්ශ්වයේ අය ඝාතනය කිරීම සහ

[continue reading…]