Posts Tagged ‘ විධායකය ’

දෝෂාභියෝගය ගැන ජෝර්ජ් ඕවෙල්ගේ ගොවිපොළෙන් ඉගෙන ගනිමු!

Feb 5th, 2013 | By
AAA

ඔස්ටින් ප්‍රනාන්දු මහතා විශ්‍රාම ලත් ප්‍රවීන රාජ්‍ය නිලධාරියෙකි. ඔහු සටන් විරාම ගිවිසුම පැවැති අවදියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය. මේ සමඟ පළවන්නේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් Learning from the Orwellian farm management මාතෘකාව ඔස්සේ ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ලියන ලද ලිපියක අනුවාදයයි. ජෝර්ජ් ඕවෙල්ගේ  The Animal Farm  යන නවකථාව සෝවියට් සමාජවාදී පාලනය පිළිබඳව ලියැවුණු උපහාස කථාවකි.

[continue reading…]



දෝෂාභියෝගෙන් ආයෝජනේට බලපෑම්

Jan 17th, 2013 | By
download

ඇමෙරිකා තානාපතිනිය මාතරදී වෙළෙඳ ප්‍රජාව අමතයි විදේශ ආයෝජකයන් තම ආයෝජන තීරණ ගැනීමට පෙර ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපතය්‍ය ගැන තක්සේරු කිරීම රහසක් නොවන බවත්, ශිරාණි බණ්ඩාරනායක හිටපු  අගවිනිසුරුවරියට එරෙහිව ගත් දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අනතුරකට හෙළීමට ඉඩ ඇති හෙයින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති මිෂෙල්

[continue reading…]



දෝෂාභියෝගය යළි සලකා බලන්න සූදානම් – ජනපති

Dec 12th, 2012 | By
mr

අගවිනිසුරු ශිරාණ් බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ස්වාධින කමිටුවක් හරහා යළි සලකා බැලීමට තමා සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව ගොඩනැගිලි සංකීරණයක් විවෘත කිරීමේ ‍අවස්ථාවට එක්වෙමිනි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් දුන් නමුත්, තමා ඊට එතරම් කැමති නැති බවත් ඒ පිළිබදව කණගාටුවන වන බවත්

[continue reading…]