Posts Tagged ‘ විධායක ජනාධිපති ’

විධායක ජනාධිපති ක්‍රමය සහ සුළුතර ජනවාර්ගික පක්ෂ

Jun 26th, 2017 | By
Old Parliament Building now the Presidential Secretariat offices, Colombo, Sri Lanka and modern skyscraper buildings

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභා සාකච්ඡාවලදී ලංකාවෙහි ජන වාර්ගික සුළුතරය නියෝජනය කෙරෙන බවට පවසන දේශපාලන පක්ෂ බහුතරයක් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි බවට ජනමාධ්‍ය වාර්තා කළේය. ‘දෙමළ සහ මුස්ලිම් යන අනන්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රචලිත මෙම දේශපාලන පක්ෂවල මෙම ස්ථාවරය සහ ලාංකේය සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ

[continue reading…]



උතුරට විශ්නේශ්වරන් පත්වුණාම අපිට බලාපොරොත්තුවක් අැති වුනා අන්තිමට විශ්නේශ්වරන් කාවඩි නටන්න ගත්තා

Feb 6th, 2017 | By
ggf

මහාචාර්ය කුමාර් ඬේවිඞ් මහතා සමඟ දේශපාලන ග්‍රහචාරය සාකච්ඡා කළේ සුදර්ශන ගුණවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය වෙන්නේ ඇයි යන්න මීට පෙර මෙවැනි සාකච්ඡාවකදී ඔබ අදහස් පළ කළා. අද ඔබ මොකද ඒ ගැන හිතන්නේ? අද තත්ත්වය හොඳත් නැහැ, නරකත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් හොඳ දේවල් බොහොමයක් සිදුවී තිබෙනවා. පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික

[continue reading…]



‘78 දරුවෝ’ හෙවත් ජේ ආර් ගේ අනුප්‍රාප්තිකයෝ

Dec 27th, 2016 | By
jr-jayewardene-1024x571

විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන විසිනි. 1977 දී ඔහුගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියේ ඡන්ද 3,179,221 ක් හෙවත් 50.92% ක් ලබා ගනිමිනි. එවකට පාර්ලිමේන්තුව ආසන 168න් සමන්විත විය. එයින් ආසන 154කට තරග කොට ආසන 140ක් දිනා ගන්නට එක්සත් ජාතික පක්ෂය සමත් විය. බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද

[continue reading…]



දූෂිත නොවන ක‍්‍රමයක් හදන්න පුලූවන් කියන විශ්වාසය තහවුරු කිරීමේ අභියෝගය

Mar 27th, 2015 | By
ind

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් මාර්තු 23 සහ 24 දෙදින ඉන්දියාවේ නව දිල්ලියේ ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.  මෙම සම්මේලන්යේ ප‍්‍රධාන අමුත්තා වූයේ ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා තුමාය. මෙම සම්මේලනය අමතා කථා කිරීමට ආරාධනා ලැබුවන් අතර පසුගිය පෙබරවාරි මාසයේ නව දිල්ලි ප‍්‍රාන්ත සභාවේ බලයට පැමිණි ආම් ආද්මි පක්ෂයෙන් හෙවත් පොදු ජනයාගේ පක්ෂයෙන් තරග කොට

[continue reading…]



විධායක ජනාධිපති ක්‍රමය අස්සෙ හැංගෙන්නෙ කවුද?

Mar 20th, 2015 | By
fr123

පුරවැසි බලය, ප‍්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සහ රයිට්ස් නව් යන සංවිධාන ඒකාබද්ධව විසින් කැඳවූ පුවත්පත් සාකච්ඡාවක් මාර්තු 19 වන දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විණ. මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ ජේ.සී.වැලිඅමුණ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය සහ කලාකරුවන් වන ජයතිලක කම්මැල්ලවීර, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ යන මහත්වරු සහභාගී වූහ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ

[continue reading…]



මැතිවරණ ක‍්‍රමය ගැන එකඟවන තුරු විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න එපා කියන එක ඉතාම භයානක අදහසක්

Feb 27th, 2015 | By
jjww

මැතිවරණ ක‍්‍රමය ගැන එකඟත්වයකට එ්ම අපි හිතන තරම් ලේසි නැහැ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න පුරවැසි බලය සංවිධානය විසින් ‘දින සියයට තව කොච්චර දුරද?’ යන මැයෙන් සංවිධානය කොට තිබූ මහජන සම්මන්ත‍්‍රණය පසුගිය පෙබරවාරි 25 වනදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සමබිම ඉරිදා සංග‍්‍රහය තුළින් අප

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු ම ද?- අජිත් පැරකුම්

Oct 8th, 2014 | By
JR-jayawardene

ලංකාවේ සියලු අයාදෝසවලට හේතුව විධායක ජනාධිපති ක්‍රමය නිසා වහා එය වෙනස් කර පාර්ලිමේන්තුවට බලය පවරන ක්‍රමයක් ඇති කළ යුතු යයි අදහසක් ප්‍රවර්ධනය වෙමින් තිබේ. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවට එරෙහිව තර්කයක් නැත. එහෙත්, තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විප්ලවීය ලෙස වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ

[continue reading…]



ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කුමටද? ඒ සඳහා ගත යුතු පියවර එල්.එල්.ආර්.සී. වාර්තාවේ තියෙනවා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Aug 8th, 2014 | By
ranill

‘‘ආරම්භයේදී එතරම් අනුග‍්‍රහශීලී සම්බන්ධයක් නොතිබුණත් පසුව 13 වන සංශෝධනය ඉදිරිපත් කිරීමත් සමග දමිළ ප‍්‍රජාව සමග සම්බන්ධය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වුණා. එහෙත් අවාසනාවකට තවමත් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වී නැහැ. එය මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ක‍්‍රියාත්මකභාවය ගැන අපට අද තිබනෙ එක් වැදගත් ප‍්‍රශ්නයක්. ” යැයිද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම

[continue reading…]



විධායක ජනපති ක්‍රමය තල මල සේ මා

Jun 14th, 2013 | By
mmm

සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ මහතා බව ප්‍රකාශයට පත් කිරීම පිණිස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සම්මේලනයක්‌ කොළඹ තුරඟ තරග පිටියේ දී පවත්වන ලද්දේ විශාල ජන සහභාගීත්වයක්‌ ඇතිවය. එහි දී මහින්ද වේදිකාව වෙත පැමිණෙන විට ජනාධිපති චන්ද්‍රිකා සහ ආණ්‌ඩුවේ සියලු ම ඇමැතිවරුන් එහි අසුන් ගෙන සිටියහ. ඔහු පිළිගැනීම සඳහා මල් මාලයක්‌ ඇතිව සිටියේ පක්‍ෂයේ පරිපාලන ලේකම්

[continue reading…]



හත්පෙති මල

Apr 1st, 2013 | By
hath

මමයි මගේ හිතවත් මිත්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරන් යද්දි දැක්කා පොත් සේල් එකක් තියනවා. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස් එකෙන් එළියට පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත් කීපයක්. ඒ අතරින් මගේ ප්‍රියතම පොතක් වෙච්ච හත්පෙති මල

[continue reading…]