Posts Tagged ‘ විපක්ෂයේ විරෝධය ’

දැන් තියෙන්නේ ග්‍රවුන්ඩ් සීරෝ තත්ත්වයක් – සුදර්ශන ගුණවර්ධන

Apr 23rd, 2013 | By
wtc

‛විපක්‍ෂයේ විරෝධය’ට එක්ව සිටින විවිධ දේශපාලන පක්ෂ ගණනාවක් අතරේ අපි සිවිල් සංවිධානයක් මේ එකඟතාවට අත්සන් කළේ ඇයි? සාමාන්‍ය තත්ත්වයන් යටතේදී දේශපාලන පක්ෂවල කාර්යභාරය එකක්, සිවිල් සංවිධානවල කාර්යභාරය ඊට වෙනස්. සාමාන්‍ය තත්ත්වයක් යටතේදී ඡන්දයක් තිබ්බට පස්සේ දේශපාලන පක්ෂ ඡන්දය ඉල්ලලා ආණ්ඩු මාරු කරනවා. නමුත් අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක නෙවෙයි. 2001 සැප්තැම්බර් 11 වනදා ඔසාමා බින් ලාඩන්

[continue reading…]



පවිත්‍රා ඇමති කූට්ටමේ ජෝකරයෙක්- වික්‍රමබාහු කියයි

Apr 20th, 2013 | By
pva

අධිරාජ්‍යවාදය අද ක්‍රියාත්මක වන්නේ ගිවිසුම් හරහා බවත් විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුව ක්‍රියා කළේ අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව උඩ සහන කප්පාදු කොට ඒ ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කිරීමේ අරමුණෙන් බවත් නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ පැවසුවේ පසුගිය 19 දා විපක්ෂයේ විරෝධය විසින් රාජගිරියේදී පවත්වන ලද

[continue reading…]



විපක්ෂයේ විරෝධය මැයි රැළිය කුරුණෑගලදී: කොළඹදී එක්සත් මැයි දිනයකට වික්‍රමබාහුගෙන් ආරාධනයක්

Apr 8th, 2013 | By
vik

ජාතිවාදයට, බඩු මිළ ඉහළ දැමීමට සහ ආණ්ඩුවේ මර්දනයට සහ භීෂණයට එරෙහිව එක්සත් මැයි දිනයක් කොළඹදී පැවැත්වීම සඳහා නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා විසින් පක්ෂ සහ සංවිධාන වෙත කැඳවීමක් කොට ඇත. මේ අතර ‘විපක්ෂයේ විරෝධය’ විසින් එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සහ සංවිධානවල සහභාගිත්වයෙන් සංවිධානය කෙරෙන මැයි දින රැළිය මැයි 1 දින

[continue reading…]



විපක්ෂය ගැන නරුමවාදී පැමිණිලි කරන්නේ කවුද?

Mar 4th, 2013 | By
seud

දීප්ති කුමාර ගුණරත්න- වසර 17ක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට එවකට පැවති විපක්ෂ බලවේග කණ්ඩායම් පෙරට ගෙන ආ මූලික සටන් පාඨය මෙලෙස සංක්ෂිප්ත කළ හැකියි: ‛මානුෂික මුහුණුවරක් සහිත ධනවාදය.’ නවසිය අනූතුනේදී වමටත් ඇතුළුව සියලු දෙනාටම අවශ්‍ය වුණේ ධනවාදයේ නරක අංග හළා සාධනීය අංග ඉතුරු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදයක්. ධනවාදයට මානුෂික මුහුණ සවිකරන්නට ගිය දේශපාලන

[continue reading…]



දැන් තියෙන්නේ දෙපැත්තක් විතරයි – රනිල් වික්‍රමසිංහ

Feb 14th, 2013 | By
ranil

දැන් මැදක් නැහැ. තියෙන්නේ දෙපැත්තක් විතරයි.එක්කෝ විපක්ෂයේ විරෝධය එකතු වෙන්න ඕනි. නැත්නම් රාජපක්ෂ ආණ්ඩුවේ පැත්තේ ඉන්න ඕනි. ඒ දෙක හැර වෙන එකක් දැන් නැහැ. විපක්ෂයේ විරෝධය සම්මුතියට අත්සන් කළ දා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.



පක්ෂ හතක් රනිල් සමග ගිවිසුමක්

Feb 12th, 2013 | By
rng

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ කිහිපයක් පොදු එකඟතා ගිවිසුමකට අද අත්සන් තැබීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් කොළඹ මහා නගර සභා, නව නගර ශාලාවේදී  නව සමසමාජ පක්ෂය නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර, රුහුණු ජනතා පෙරමුණේ නායක අරුණ සොයිසා, එක්සත් ජනතා

[continue reading…]



එජාපය ප්‍රමුඛ පොදු විපක්ෂයට ‛හත් සිල්’ යෝජනාවක්

Feb 8th, 2013 | By
hath

එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් ඒකාබද්ධතාවෙන් පිහිටුවා ගෙන සිටින පොදු විපක්ෂය සන්ධානගත වීමේ අවබෝධතා ගිවිසුමක් ලබන 11 වැනිදා අත්සන් තැබීමට නියමිත ය.දේශපාලන පක්ෂ 10 ක් හා සිවිල් සංවිධානයක් මේ වනවිට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ආදාල ගිවිසුම සම්බන්ධයෙන් මූලික එකඟතා ගැන මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර ඒකාධිපතියන්

[continue reading…]