Posts Tagged ‘ විමල් වීරවංශ ’

අඩු තීව‍්‍රතා විප්ලවයක්ද? අපායට ඉන්ටර්වල්ද?

Feb 27th, 2015 | By
wwiimmaalll

සිවිල් සමාජ උපාය මාර්ගික එළැඹුම ගැන තවදුරටත්.. යෝජිත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි කෙටුම්පත පිළිබඳව සිවිල් සමාජ සංවිධානයන්හි අදහස් ලබා ගැනීම සදහා වූ සාකච්ඡාව පෙබරවාරි 24 වනදා රාජ්‍ය පරිපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍රික පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත කැඳවා තිබූ අතර එම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ උදන් ප‍්‍රනාන්දු විසිනි.

[continue reading…]



විමලුන් ලවා කොස් ඇට බෑවීම

May 17th, 2013 | By
vvv

මැයි මස 12 වනදා ඉරිදා දිවයින පත්‍රය බැනර් හෙඩ්ලයිනයක් යොදමින් මෙසේ කෑ ගැසීය: ‛උතුරේ ඡන්දය නිසා ආණ්ඩුව බෙදේ’. ඉන් අනතුරුව රනිල් ධර්මසේන යන නමින් පළවුණ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් විය. “උතුරු පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පිල් දෙකකට බෙදීම නිසා මැතිවරණය පැවැත්වීමද අර්බුදයට ලක්ව ඇත.” උතුරු පළාතේ අනෙක් පළාත්වල නැති අමුතුම නීතියක්

[continue reading…]



ජනපතිගේ ලොකු පුතා පොඩි පුතාට එරෙහි වේ

Apr 30th, 2013 | By
ft5

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කලකට පෙර ජනාධිපතිවරයාගේ ලොකු පුතා ලෙස හඳුන්වා දුන් නිවාස ඇමැති විමල් වීරවංශ මහතා දැන් නාමල් රාජපක්ෂ මහතාට හරස් කපන්නේද යන ප්‍රශ්නය මතු වී ඇත. එයට හේතුව මහනුවර නගරයේ ‘නයිට් රේස්’ පැවැත්වීමට එරෙහිව මහනුවර උරුමය සුරැකීමේ පදනම නමින් හඳුන්වන සංවිධානයේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා මාධ්‍ය

[continue reading…]