Posts Tagged ‘ විශ්ව කාලාන්තර සමාලෝචනය ’

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? – 2

Nov 21st, 2014 | By
ehr

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? පළමු කොටස මෙතනින් බලන්න අතුරුදහන් කිරීම් අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පත් කොට තිබුණත් එහි වරම සීමිතය. එසේම අතුරුදහන් කිරීම් සම්බන්ධ සිදුවීම් අරභයා පරීක්ෂණ සිදුවන්නේ ඉතා මන්දගාමීවය. එසේම මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, පැවිදි පිරිස් හා ක‍්‍රියාදරයින් අතුරුදහන් කිරීම පිළිබද වාර්තා තවමත් ලැබෙමින් තිබේ. මෙවැනි සිදුවීම් විමර්ශනය කොට ඒවාට

[continue reading…]



මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද?

Nov 7th, 2014 | By
hhh

ජිනීවාහි මානව හිමිකම් කමිටුව පසුගිය ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ ශ‍්‍රී ලංකාව විසින් එම කමිටුවට ඉදිරිපත් කළ කාලාන්තර වාර්තාව ( Periodic Review ) සලකා බැලීය. ඒ අනුව කමිටුව එලැඹුනු සම්පිණ්ඩනාත්මක නිරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 27 වනදා ප‍්‍රකාශයට පත් කරන ලදී.ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අරභයා ප‍්‍රකාශයට පත් කළ මේ නිරීක්ෂණ වාර්තාව තුළ මෙරට මානව හිමිකම් පිළිබද

[continue reading…]



රටවැසියන් පෙන්වා ජාත්‍යන්තරය බය කිරීම සහ ජාත්‍යන්තරය පෙන්වා රටවැසියන් බය කිරීම් හැමදාම කරන්න බැහැ

Oct 22nd, 2012 | By
ss

 නීතිඥ සුදර්ශන ගුණවර්ධන ‛ජිනීවා නැවතත්’ යන තේමාව යටතේ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවති ‛නිවේදිකා’ මාධ්‍යය හමුව සහ සිවිල් සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනේදී නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන පැවැත්වූ දේශනයෙන් තෝරාගත් කොටස් කිහිපයක් සමබිම ඔබ වෙත ගෙන එයි. මේ රටේ අති බහුතරයක් මිනිස්සුන්ගේ ළමයින්ට සමාජයේ ඉහළ තැනකට යන්න තියෙන එකම මාර්ගය නිදහස් අධ්‍යාපනය. පසුගිය දවස්වල

[continue reading…]



විශ්ව කාලාන්තර සමාලෝචනය

Oct 22nd, 2012 | By
AAA

 මේ  දිනවල බොහෝ අය කතා කරන මාතෘකාවක් ලෙස UPR හඳුන්වන්නට පුළුවන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා බිහිවුණු UPR පිළිබඳ නිවැරදි තොරතුරු මෙන්ම නිවැරදි අවබෝධයක් නොමැතිකම හේතු කරගෙන බොහෝ දෙනා ඒ පිළිබඳ අනියත බියක් මෙන්ම බොහෝ වැරදි වැටහීම් සහිත දරුණු විවේචනයන් ඉදිරිපත් කරනවා. වගකිව යුත්තන් මේ පිළිබඳව නිවැරදි තොරතුරු මහජනතාවට ඉදිරිපත් නොකරන නිසාත් ඔවුන් විසින්ම

[continue reading…]



එන්. ජී. ඕ. 32ක් ජිනීවා වෙත යැවූ ඊනියා රහස් ලේඛනය නිදහසේ වේදිකාව මාධ්‍යවේදීන්ට බෙදා දෙයි

Oct 10th, 2012 | By
88

විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා ලංකාවේ සිවිල් සමාජ සංවිධාන එකමුතුව විසින් ඉදිරිපත් කරන ලද විකල්ප වාර්තාව සහ එහි සිංහල පරිවර්තනය ඊයේ (ඔක්. 8 ) දින කොළඹ 7, ග්‍රෙගරි මාවතේදී පැවැති වැඩමුළුවකදී මාධ්‍යවේදීන් වෙත ලබා දීමට නිදහසේ වේදිකාව කටයුතු කළාය. මෙම ලේඛනය විදෙස් ආධාර ලබන එන්.ජී.ඕ සංවිධාන 32 ක් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ සාවද්‍ය තොරතුරු

[continue reading…]