Posts Tagged ‘ විහිලු ’

අවාසනාවට ඇත්ත කතාවක්…

Feb 13th, 2013 | By
ph1

සිතාරා ගමේ ඉපදී කොළඹ නගරයට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්. ඉතා ම කලබලකාරී සහ එමෙන් ම වෙහෙසකාරී සතියක් කාර්යාලයේ ගත කිරීමෙන් අනතුරුව එළඹුණු සිකුරාදා සිතාරා පිටත්වුණේ දෙමාපියන් ජීවත්වන ගම් පළාත බලා යන්නටයි. නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට හෙවත් ඒ. සී. බස් එකකට ගොඩනැගුණු සිතාරා ජනේලය අයිනේ ආසනයක හරි බරි ගැහී වාඩිවී, සැනසුම් සුසුමක් හෙළා දෑස

[continue reading…]



හරි හරි කෝපි එකක් ගේන්න

Sep 4th, 2012 | By
gr

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇමරිකාවේ ජනාධිපති ධූරය දරණ කාලයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියව සිටි කොන්ඩලීසා රයිස් මෙනෙවිය එක් දිනක් උදෑසන ඔහු හමුවීමට පැමිණියාය. ජෝර්ජ්ඃ හෙලෝ කොන්ඩි ඉතින් කෙහොමද? මොනවද අලූත් තොරතුරු? කොන්ඩි ඃ සර් මම චීනයේ අලූත් ලීඩර් ගැන රිපෝට් එකක් ගෙනාවා. ජෝර්ජ්ඃ නියමයි. කියවන්නකො. කොන්ඩි ඃ (වාර්තාව කියවයි) Hu is the new leader of China. ජෝර්ජ්ඃ

[continue reading…]