Posts Tagged ‘ විහිළු ’

35 වන විවාහ සංවත්සරය

Oct 22nd, 2013 | By
wed

අවුරුදු හැට ගණනක් වයසැති විවාහක යුවළක් සුන්දර, නිහඬ, රොමෑන්ටික් රෙස්ටුරන්ට් එකකදී තම විවාහ දිවියේ තිස් පස් වන සංවත්සරය සැමරූහ. හදිස්සියේම සිඟිති නමුත් සුන්දර සුරංගනාවක් ඔවුන් දෙදෙනා ආහාර ගන්නා මේසය අසල පහළ වූවාය. “ඔබ දෙදෙනා මේ තරම් දීර්ඝ කාලයක් එකිනෙකා කෙරෙහි ආදරයෙන් සහ විශ්වාසවන්තව ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කිරීම පිළිබඳව මම අතිශයින් ප්‍රසන්න වූයෙමි. ඔබ එකිනෙකා

[continue reading…]



ඔයාගෙ මහත්තයා මේසය යට!

Aug 17th, 2013 | By
ttaab

ඔන්න එක මහත්තයෙක් හරිම සුන්දර නෝනා කෙනෙක් එක්ක රාත්‍රී ආහාර ගන්න ඉස්තරම්ම රෙස්ටුරන්ට් එකකට ආවා. ඔවුන් වාඩි වුණු මේසයට සංග්‍රහ කළේ වේටර්වරියක්. මේ වේටර්වරිය මේ ජෝඩුව හිටපු මේසෙට තරමක් දුරින් තිබුණු වෙනත් මේසෙක හිටපු සේවාදායකයින්ගේ ඇණැවුමක් භාරගන්න ගමන් එක පාරටම අමුතු දර්ශනයක් දැකල කලබල වුණා. අර අපි කලින් කථා කරපු ජෝඩුවෙ මහත්තයා එක පාරටම තමන්

[continue reading…]



ඉවසන්න ලහිරු!

Mar 28th, 2013 | By
JOKE

අපි පොඩි කාලෙදී නම් ප්‍රසිද්ධ ස්ථානයක කරදරකාරී විදියට නැත්නම් කලබලකාරී විදියට හැසිරුණොතින් දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් බැණුම් අහන්න වෙනවා. ඒ වුණාට දැන් ලෝකෙ වෙනස් වෙලානේ. සමහර ගෙවල්වලට ගියාම අපට සිද්ධ වෙන්නේ ළමයින් කරන කියන සේරම දේවල් ඉවසගෙන ඉඳලා, ළමයින්ගේ හපන්කම් ගැන අම්මලා තාත්තලා කියන විස්තරවලට සවන් දීලා ආපසු එන්නයි. ළමයින්ට තරවටු කරන එක හරි දැනමුතුකමක් කියලා දෙන

[continue reading…]



කුකුළා දන්නවද දන්නෙ නෑ!

Mar 26th, 2013 | By
road

එක්තරා මනුෂ්‍යයෙකු සිතන්නේ තමා ධාන්‍ය බීජයක් (වී ඇටයක්) බවයි. මේ නිසා ඔහුගේ පවුලේ අය ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළහ. වෛද්‍යවරයා ඉතා වෙහෙස මහන්සි වී ඔහු වී ඇටයක් නොවන බවත් ඔහු මනුෂ්‍යයකු බවත් ඒත්තු ගන්වා ඔහුගේ මානසික රෝගය සුව කළහ. ඉන්පසුව ඔහුට මානසික රෝහලෙන් පිටත්ව ආපසු නිවස බලා යාමට අවස්ථාව ලැබිණි.  නමුත් පසුවදා උදෑසනම වෛද්‍යවරයා

[continue reading…]



අනේ චිත්‍රපටි නොතිබුණා නම්…!

Oct 24th, 2012 | By
yae

ලංකාවේ විශාල මන්දිර ඉතා ලාභයට කුලියට ගත හැකිය. කිසිම රස්සාවක් නැති අය පවා එවැනි විශාල මන්දිරවල ජීවත් වේ. නිවුන් සහෝදරියන් හෝ සහෝදරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අනිවාර්යයෙන්ම දුෂ්ටයෙකි. ඔබට බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට සිදු වුවහොත් ඒ සඳහා කපා දැමිය යුත්තේ කුමන වයරයදැයි ඔබ අහස පොළොව ගැටලමින් කල්පනා කළ යුතු නැත. අනිවාර්යයෙන්ම ඔබ කපා දමන්නේ නිවැරදි වයරයයි. ඔබට

[continue reading…]



ඇගේ වෛරය – 2 ඇගේ දෛවය!

Sep 25th, 2012 | By
300

ශ්‍රීයානි ජීවත් වන්නේ රන් කූඩුවේ දමා ඇති කරන මාල ගිරවියක් මෙනි. ඇගේ සැමියා ඇයට සිතූ පැතූ සම්පත් සියල්ල ලබා දුන්නත් ඇයට ජීවත්වන්නට සිදු වී තිබෙන්නේ ඔහුගේ දැඩි පාලනයට යටත්වය. එක දවසක් හැන්දෑවක කෙසේ හෝ තම සැමියාගේ ඇස් වසා ගෙදරින් ඉවතට පැන ගත් ඇය අංජනම් බැලීම ගැන ප්‍රසිද්ධියක් ඇති කාන්තාවක් හමුවීමට ගියේ ඇගේ අනාගතය ගැන විමසා

[continue reading…]



නියම මිනිහා

Aug 29th, 2012 | By
3wl

 බොහෝ වෙලාවට නිහාල් පත්තරේ ග‍්‍රැෆික් ඩිසයින් කරලා ? බෝ වෙලා බෝඩිමට යනකොට නාවල පැත්තෙන් යන බස් රථ ඔක්කොම ගිහිල්ල ඉවරයි. ත්‍රී රෝද රථයක් අල්ල ගන්න එකත් ලේසි නැහැ. නමුත් දවසක් නිහාල් අපේ ‘සමබිම’ කන්තෝරුවෙන් එළියට බැහැලා කන්ද නගිනකොටම දෙයියෝ දුන්නා වගේ ත්‍රීරෝද රථයක් එතැනට ඇවිත් නැවැත්තුවා. නිහාලූත් ඉතින් ඒකට නැගලා බෝඩිමට යන්න වාඩි වුණා. සාමාන්‍යයෙන්

[continue reading…]



නීල් ආම්ස්ට්‍රෝං සහ මිස්ටර් ගෝර්ස්කි

Aug 27th, 2012 | By
amstrong

සඳ මත පා තබා ඇවිදීමේ වාසනාව ලද ප්‍රථම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝං සෙනසුරාදා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ මරණය ගැන ශෝක වන මේ මොහොතේ ඔහුගේ සඳ ගමන ගැන කියැවෙන විහිළු කතාවක් අපි ඔබ වෙත ගෙන එන්නට කල්පනා කළා. නමුත් බොහෝ දෙනෙක් සිතන්නේ මෙය සත්‍ය කතාවක් බවයි. ඇපොලෝ යානයෙන් සඳ මතට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝං සඳ මත ඇවිද්ද

[continue reading…]



හැන්ද සහ කාර්යක්ෂමතාවය

Aug 22nd, 2012 | By
spoon

අපි කවුරුත් ඉඳලා හිටලා හරි රෙස්ටොරන්ට් එකකට ගිහින් ආහාර වේලක් ගන්න කැමතියිනේ. නමුත්, ඒ ගියාම වේටර්වරුන්ගේ සේවය ප‍්‍රමාදයි කියලා පැමිණිලිත් කරනවා. ඔන්න ගිය සතියේ අපි යාළුවෝ සෙට් එකක් කෑම කන්න කියලා ගියා අලූත්ම රෙස්ටොරන්ට් එකකට. වාඩිවෙලා කෑම ඕඩර් කරන අතර මම දැක්කා අපේ ඕඩර් එක ගත්ත වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. මේක ටිකක් අමුතු

[continue reading…]



බෝනික්කෝ

Aug 19th, 2012 | By
fff

ඔන්න එක ගමක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි හිටියා. ඒ දෙන්නා විවාහ වෙලා අවුරුදු හැටකට වැඩියි. ඒ කියන්නේ දෙන්නා දැන් බොහොම වයස්ගතයි. එයාලා ගොඩාක් ආදරෙන්, දෙන්නාට දෙන්නා දුක සැප බෙදාගෙන ජීවත් වුණේ. මේ දෙන්නා අතර කිසිම රහසක් තිබුණේ නැහැ. ආච්චි එයාගේ හැම රහසක්ම සීයාට කියනවා. සීයාත් එහෙමයි. ඒත් මේ දෙන්නා අතර එක රහසක් තිබුණා. ඒ තමයි

[continue reading…]