Posts Tagged ‘ වී එෆ් එම් ’

ජිනීවා: ඊයේ අද සහ හෙට

Mar 5th, 2015 | By
fff

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරය මේ දවස්වල පැවැත්වෙමින් තිබේ. යුද්ධ කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ඉදිරිපත්වීමට නියමිතව තිබුණේ මෙම සැසිවාරයටය. කෙසේ වෙතත් නව ආණ්ඩුව මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ක‍්‍රියා කිරීම සඳහා තමාට කාලය ලබාදෙන

[continue reading…]



එන්න කිව්ව නම් සලකන්න ඕන!- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

Sep 4th, 2013 | By
web21

…නවී පිල්ලේ මහත්මියට ශ්‍රී ලංකා රජය ආරාධනා කළා නම් ඒ ආරාධනය කිරීම පිළිබදව අපේ එකගතාවයක් නෑහැ. නමුත් රජය ආරාධනා කළා නම් ආරාධිතයෙකුට සැළකිය යුතු ආකාරයක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී අනුගමනය කළයුතු පිළිවෙත් තියෙනවා. එවැනි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මීට වඩා අවධානය යොමු කරන්න තිබුණා. යම් යම් අවලස්සන සිදුවීම්,  ප්‍රකාශ සිදු වුණා. මං හිතන්නේ නවනීදන්

[continue reading…]



ජාත්‍යන්තරයට රට පාවා දෙන්නේ කවුද?

Jul 5th, 2013 | By
SS

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, නැවත සංශෝධනය කරන ලෙස ජාතික හෙළ උරුමයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සහ පළාත් සභා ක්‍රමය පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසින් මෙහෙයවූ සංවාදයක් පසුගිය මැයි 22 වන දින වී එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවෙන් විකාශය වූ අතර එහිදී ජාතික හෙළ උරුමය වෙනුවෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිදහසේ වේදිකාව

[continue reading…]