Posts Tagged ‘ වෘත්තීමය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ’

වෙබ් මාධ්‍ය වේදීන්ගේ ගැටළු අගමැතිට

Jun 18th, 2015 | By
22724ac

වෘතීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමය ඉකුත්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසුනේ ඔවුන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහායි. ඔවුන් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන කරුණ ලෙස ලියා පදිංචි ගාස්තු වශයෙන් රුපියල් 35,000 ක මුදලක් අය කිරීම සාධාරණ නැති බව අගමැතිවරයාට පෙන්වා දුන් බව වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ පැවසුවේය.ඉකුත් රජය විසින් එම ලියා

[continue reading…]



මිරර් වෙබ් අඩවියට බාධා . වෙබ් මාධ්‍යකරුවෝ විරෝධය පළකරති…

Dec 9th, 2013 | By
download

අන්තර්ජාල පුවත් වෙත පිවිසීමට ශ්‍රී ලංකාව තුළ පමුණුවා ඇති තෝරාගත් බාධා කිරීම් වල අළුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය බව වෘත්තිමය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි. එම සංගමය විසින් එහි කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතාගේ අත්සනින් යුක්තව  නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වේ. ශ්‍රී ලංකා මිරර් යනු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ

[continue reading…]