Posts Tagged ‘ ශ්‍රේෂ්ඨාධිකරණය ’

ඒජන්ට් ස්මිත් සහ නියෝ අතර අරගලය හෙවත් සැකකරුවෙකුට නීතිඥ සහය ලබාගැනීමේ අයිතිය

Jun 19th, 2017 | By
LAWYER2-articleLarge

ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණු හොලිවුඞ් චිත්‍රපටයක් වන “ද මැට්‍රික්ස්”‍ චිත්‍රපටියේ මිස්ටර් ඇන්ඩර්සන් යනු පරිගණක මෘදුකාංග සමාගමක සේවය කරන වැදගත් නීතිගරුක පුරවැසියෙකි. නමුත් රාත්‍රී කාලයේදී ඔහු නියෝ යන ආරූඪ නමින් පෙනී සිටින කොම්පියුටර් හැකර් කෙනෙකි. ලෝකය පාලනය කරන යන්ත්‍රවලට එරෙහිව කැරළි ගසන කණ්ඩායමක නායකයෙකු වන මෝෆියස් නියෝ සමග සම්බන්ධතාවයක් ඇති කර ගනියි. මේ බව

[continue reading…]



අධිකරණයේ ස්‌වාධීනත්වයට හානියක්‌ සිදු වීද?

Jan 21st, 2013 | By
court

ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා හැටියට මොහාන් පීරිස්‌ මහතා පත්වී සිටී. ඔහු ඉදිරියේ ඇති කාර්යභාරය ඊට කලින් සිටි 43 දෙනාටම තිබුණු අභියෝග එකට එක්‌ කළාටත් වඩා වැඩි යෑයි කිව හැක. කලින් සිටි අගවිනිසුරුවරිය දැනටමත් ආගිය අතක්‌ නැති සේය. දැන් කාගේත් ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එළවළු මිල වැනි කාරණාය. නමුත් හිටපු අගවිනිසුරුවරිය විසින් විනාශ කරන ලද ආයතනය

[continue reading…]



බමුණන්ට අන්ත පරාජයක්‌

Jan 20th, 2013 | By
dn

තවත් වසන්තයක්‌ හේමන්තයක්‌ බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නොවේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේදී ක්‍රිකට්‌ වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකිය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ මහතා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ගොස්‌

[continue reading…]



අපි අගවිනිසුරුවරියගේ ධෛර්යවන්තභාවයට ආචාර කරමු. තවමත් අගවිනිසුරු ඇයයි.

Jan 14th, 2013 | By
34t

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් නිකුත්කරන ලද ඉවත්කිරීමේ ලිපිය අගවිනිසුරුවරිය වෙත ලැබී තිබේ. මෙම ඉවත්කිරීම අධිකරණ ස්වාධීනත්වයේ පදනමටත්, නීතියේ පාලනයටත්, සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයන්ටත් අහිතකර ලෙස බලපාන බව නීතිඥ එකමුතුව ප්‍රකාශ කරයි. දේශපාලන වුවමනාවෙන් මෙහෙයවන ලද, අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත්කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ස්ථාවර නියෝගයන්හි ප්‍රතිපාදන සාවද්‍ය ආකාරයෙන් යොදාගැනීමක් මිස අන් යමක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය හා

[continue reading…]



අධිකරණය ඈවර කිරීම

Jan 14th, 2013 | By
ll1

දියුණු ශිෂ්ඨාචාරයක් නියාමනය කරන සාධකය නීතිය වේ. මෙම නීතිය නියාමනය කරනු ලබන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මාර්ගයෙන් වන අතර නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය අධිකරණය වේ. රටක අධිකරණයක් සාමාන්‍ය ජන සමාජයෙන් ඈත්කොට සමාජයේ ඉහළ ස්ථරයක තබා ඇත්තේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය ස්වාධීනත්වය අධිකරණයට ලබා දීමටය. ඕනෑම දියුණු ශිෂ්ඨාචාරයක අධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස හඳුන්වනු ලබන

[continue reading…]



අධිකරණ ස්වාධීනතාවය වෙනුවෙන් නීති ශිෂ්‍යයෝ පෙරට එති

Jan 11th, 2013 | By
llaw1

අපි ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් ලෙස, මේ වන විට අධිකරණයේ ස්වාධීනතාවයට උග්‍ර ලෙස හානි සිදු වීමත් විධායක හා ව්‍යවස්ථාදායක යන ආයතන විසින් අධිකරණය රාජ්‍ය ව්‍යුහයේ කොටසක් නොවන ආකාරයෙන් බැහැර කිරීමත් දැඩි ලෙස  හෙළා දකින්නෙමු. රජයේ දේශපාලන අභිලාෂයන්ට අහිතකරවන ආකාරයට ලැබුණු අධිකරණ තීරණ කිහිපයකට සමගාමීව අගවිනිසුරුවරියට එරෙහිව රජය විසින්ම දෝෂාභියෝගයක් ගෙන ඒම තුල අපහට හැඟී යන්නේ

[continue reading…]



අධිකරණ නියෝගයට ගරුකරනු! – ද්වේ(දෝ )ෂාභියෝගය නවතනු!

Jan 10th, 2013 | By
jn

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලයෙහි හිමිකරුවා මහජනතාවය. එකී පරමාධිපත්‍ය බලයට ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් ඇතුළත් වේ. පරමාධිපත්‍ය බලය හිමි මහජනයා සහ පාලන බලතල මහජනයා වෙනුවෙන් හොබවන රාජ්‍යය අතර ඇති ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ව්‍යවස්ථාදායකය විසින් නීති සෑදිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවය. එසේ ව්‍යවස්ථාදායකය විසින් සාදන නීති විධායකය විසින් ක්‍රියාත්මක කළ

[continue reading…]



ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ හා පකිස්ථානු නිදර්ශනය

Jan 4th, 2013 | By
ffpp

2007 වර්ෂයේදී පකිස්ථාන ජනතා පක්ෂය නියෝජනය කරමින් යුසාෆ් රාසා ගිලානි පකිස්ථානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් සමග අගමැති ධූරයට නාමයෝජනා භාරදුන් අතර 2008 වසරේ පැවති මහ මැතිවරණයෙන් ඔහු අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ අතර ඉන් අනතුරුව සභාග රජයක් පිහිටුවනු ලැබීය. ගිලානි ඇමරිකාවේ ප්‍රධාන මිතුරකු වූ අතර Forbes දර්ශකය අනුව ඔහු එවකට ලෝකයේ සිටි 38 වන බලගතුම පුද්ගලයා වූයේය.

[continue reading…]



පාර්ලිමේන්තුව අධිකරණය හා ගැටෙයි

Jan 4th, 2013 | By
120518175234_sri_lanka_parliament_304x171_bbc_nocredit

අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහි චෝදනා විභාග කිරීමට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බලයක් නැතැයි ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය දුන් නියෝගය පාර්ලිමේන්තුවේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කැරුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳී නැති බවයි නියෝජ්‍ය කතානායක වරයා ප්‍රකාශ කරන්නේ. බීබීසී සංදේශය හා කතා කරමින් නියෝජ්‍ය කතානායක නීතිඥ චන්දිම වීරක්කොඩි කියා සිටියේ පාර්ලිමේන්තුව සතු බලය සම්බන්ධව තීරණ දීමට වෙනත් ආයතනවලට

[continue reading…]



‘මැතිසබේ ස්ථාවර නියෝග නීතියක් නොවේ‘ ‘අග විනිසුරුට එරෙහි චෝදනා විභාග කරන් කමිටුවට බෑ‘

Jan 3rd, 2013 | By
sh

විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු ස්ථාවර අනපණත් හි 78 ඒ වගන්තිය නීතියක් නොවන බවත් අභියාචනාධිකරණය අද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකතනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කෙළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ කථනයක් පතමින් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරිමට ද පාර්ලිමේන්තු තේරීම් සභාවට

[continue reading…]