Posts Tagged ‘ ශිෂ්‍ය දේශපාලනය ’

දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් විරු සිසුන් සිටියා – ශිෂ්‍ය වීරයන් විතරක් නෙවෙයි වීරවරියනුත් සිටියා

Jun 27th, 2014 | By
edt

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා සිඹ මේ එන්නේ පේ‍්‍රමයේ සුවද නොවේ පසුගිය මැයි 20 වෙනිදා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට පිවිසෙද්දී සවස හතර පහුවෙලා. වෙනදා රොබරෝසියා මල් වලින් ඇහැල මලිනුත් සැරසෙන සරසවි පරිශ‍්‍රය මෙදා සැරසිලා තිබුණේ රතු පාට මැයි මල් වලින්. ඒ වගේම ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සරසවි භූමිය

[continue reading…]



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික අයිතීන් හා වැසිකිළි කඩදාසි

Feb 27th, 2014 | By
tt2

2013 දෙසැම්බර් මස 17 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතළිස් දෙනෙක් පංති තහනමකට ලක් වූහ. පන්ති තහනම සඳහා බලපෑ ‛වරද’ වූයේ මෙම සිසුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමයි. පළමු වසර සිසුන් සරසවියට පැමිණ මාස හතක් ගතව තිබියදීත් මහපොළ දීමනාව ලබාදීම සිදුවී නොතිබීම සහ වෙනත් සුබසාධන ප්‍රශ්න සමූහයක් මත මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණි. ඊට

[continue reading…]



ලැජ්ජා නැති කම…

Jan 30th, 2014 | By
e3

අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 50 ක කාලයක් ගත වී හමාරය. සත්‍යග්‍රහය ආරම්භ කරන්නට පෙරම අප කී දෙය දැන් සත්‍යයක් බවට පත් වී ඇත. එනම් අපට තහනම් කලේ අක්කර 219 ක විශ්වවිද්‍යාල භුමිය පමණි. උපකුලපතිට ඇත්තේ ඒ අක්කර 219 පමණි. පීඨාධිපතිවරුන්ට ඊටත් අඩුය, විනයපාලකට ඇති දෙයක් නැත. අක්කර 219 න පිට අපට ඕන තරම් ඉඩ තිබේ. අපේ

[continue reading…]



එක්සත් ශිෂ්‍ය සංගමය, ජෙප්පන් සහ පොශ් ගැට්ට

Aug 10th, 2013 | By
colombo

“..මඳක් නැවතිල්ලේ සිට සිතා බලන විට, කොළඹ විශ්වවිද්‍යාලය තුළ ඇති මෙම තත්ත්වය සමස්ථ ශ්‍රී ලාංකික සමාජයේ පවතින පොදු ලක්ෂණයේ පිළිඹිබුවක් බව පෙනී යයි. එනම් තමන්ගේ නොහැකියාවට අනුන්ගෙන් පළි ගැනීමට කල්පනා කිරීමයි; නොඑසේනම් අදාළ වේවා හෝ නොවේවා කුමන හෝ ලේබලයක් අලවා අදාළ සන්දර්භයෙන් එම පිරිස ඉවත් කිරීමට උත්සාහ කිරීමයි; එසේත් නැතිනම් තමන්ගේ ප්‍රශ්න සියල්ලට හේතුව වෙනකෙකු

[continue reading…]