Posts Tagged ‘ ශීරානි බණ්ඩාරනායක ’

පාර්ලිමේන්තුව අධිකරණය හා ගැටෙයි

Jan 4th, 2013 | By
120518175234_sri_lanka_parliament_304x171_bbc_nocredit

අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහි චෝදනා විභාග කිරීමට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බලයක් නැතැයි ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය දුන් නියෝගය පාර්ලිමේන්තුවේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කැරුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳී නැති බවයි නියෝජ්‍ය කතානායක වරයා ප්‍රකාශ කරන්නේ. බීබීසී සංදේශය හා කතා කරමින් නියෝජ්‍ය කතානායක නීතිඥ චන්දිම වීරක්කොඩි කියා සිටියේ පාර්ලිමේන්තුව සතු බලය සම්බන්ධව තීරණ දීමට වෙනත් ආයතනවලට

[continue reading…]



දෝෂාභියෝගය පිළිබඳ ‘ලැටිමර් හවුස්‌’ මූලධර්ම

Dec 26th, 2012 | By
fea

පාර්ලිමේන්තුවේ කථානායකවරයාටත් දෝෂාභියෝගය පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ටත් අභියාචනාධිකරණය විසින් යවන ලද සිතාසිය ගැන යමක්‌ කීමට පෙර දෝෂාභියෝග ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් එ.ජා.ප. ය ගෙන ආ යෝජනාව ගැන යමක්‌ කිව යුතුය. එජාපයේ තර්කය වන්නේ අගවිනිසුරුවරියව ඉවත් කරනවා නම් ඉවත් කළ යුත්තේ පොදුරාජ්‍ය මණ්‌ඩලය මේ සම්බන්ධයෙන් සම්පාදනය කොට තිබෙන “ලැටිමර් හවුස්‌” මූලධර්ම අනුව ඇතිකරන ලද ක්‍රියාපටිපාටියකින් පමණක්‌ බවයි.

[continue reading…]



දෝෂාභියෝග යෝජනාවක්‌ ගෙනා පමණින් අගවිනිසුරුවරිය ඉවත් කරන්න බලයක්‌ නෑ

Nov 3rd, 2012 | By
ranil

– විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කථානායකවරයා වෙත දෝෂාභියෝග යෝජනාවක්‌ භාරදුන් පමණින්ම අගවිනිසුරුවරිය ඉවත් කිරීමට බලයක්‌ නොමැති බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කුරුණෑගල ව්‍යාපාරික ප්‍රජාව විසින් පෙරේදා (01 වැනිදා) සංවිධානය කරන ලද රැස්‌වීමක්‌ අමතමින් එසේ පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඊළඟට තේරීම් කාරක සභාවක්‌ පත්කළ යුතු බැවින්

[continue reading…]