Posts Tagged ‘ සංවාද ’

මගේ දුක්ඛදායි සුන්දරියන් පිළිබඳ මතක

Jan 27th, 2014 | By
BOOK

විදුර ප්‍රභාත් මුණසිංහ විසින් “මගේ දුක්ඛදායි සුන්දරියන් පිළිබඳ මතක“යන නමින් පරිවර්තිත ගබ්‍රියල් ගාර්ෂියා මාකේස්ගේ Memories Of My Melancholy Whores කෘතිය පිළිබඳ කතා බහක් හා චිත්‍රපට ප්‍රදර්ශනයක් ජනවාරි මස 29 වන දින ප.ව 2.30ට කොළඹ,මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මාකේස්ගේ මෙම කෘතිය පදනම් කරගනිමින් Hanning Carlsen අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයේ ප්‍රදර්ශනය ප.ව 2.30ට පැවැත්වෙනු ඇති අතර අදහස්

[continue reading…]



මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ – හඩ්සන් සමරසිංහ

Jan 5th, 2014 | By
hudson

* මොකක්ද ඔබේ සම්පූර්ණ නම? හඩ්සන් සමරසිංහ * රොක් හඩ්සන් කියලා හොලිවුඩ් නළුවෙකුත් ඒ කාලේ හිටියා නේද? ඔව්. ඒඩ්ස් හැදිලා මළේ. * ඇයි ඔබේ තාත්තා මේ වගේ නමක් දාලා තියෙන්නේ? මොකට දැම්මද කියලා මටවත් හිතාගන්න බැහැ. ඒ කාලේ සුද්දන්ගේ නම් නේ දාන්නේ. එඩ්වින්, මාටින් වගේ. * ඔබ නැති තැන සමහරු ඔබට කියන්නේ‘හඩ්ඩා’ කියලා? එහෙම කියනවයි කියලා

[continue reading…]



මේක ඩිවලොප් නෙවෙයි දිවලොප් වුණ සමාජයක් – චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Jan 5th, 2014 | By
thenu

චිත්‍ර ශිල්පියෙක් ඇයි දේශපාලන වේදිකාවට එන්නේ? මම විශ්වාස කරන විදිහට දේශපාලනයයි කලාවයි වෙන් කරන්න බෑ. මම අඳින දෙයත්, හිතන දෙයත්, කරන දෙයත් එක දෙයක්. ඒක නිසා තමයි සමහර විට දේශපාලනය කරනවා කියල අදහස් කරන්නේ. දේශපාලනයට එන්න තවත් හේතුවක් තියෙනවා. චිත්‍ර ඇඳීමෙන්ම හුදෙක් මිනිස්සුන්ට සුන්දර දේවල් සපයලා හිඳීමට වඩා කිසියම් ආකාරයකින් හිතන විදිහේ කලාවක් කරන්න, මිනිසුන්ට

[continue reading…]



අපි ඉන්නේ පිරිහීමේ උච්චතම අවස්ථාවේ – ‛ලක්බිම’ කර්තෘ සමන් වගආරච්චි

Dec 9th, 2013 | By
SAMAN

මාධ්‍යවේදියෙක් විදියට මේ දක්වා ආපු ගමන්මග පිළිබඳ අදහසක් දැක්වුවොත් මේ දක්වා ආපු ගමන්මග පිළිබඳ මම සතුටට පත් වෙනවා. පුවත්පත් කලාව තුළ කිසියම් අවස්ථාවන් ගණනාවක් යම් යම් දේවල් කරන්න මට හැකිවුණා. ඒකෙදී ආරම්භයක් හැටියට මම දකින්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම, එහි ආරම්භක ලේකම්වරයා විදියට අවුරුදු ගාණක් කටයුතු කිරීම, ‛යුක්තිය’ පුවත්පතේ විශේෂාංග කතෘවරයා හැටියට වැඩ කරන්න

[continue reading…]



අපේ එකම අරමුණ මේ ආණ්‌ඩුවට පහර ගහලා පලවාහැරීමයි. වඩා ලිබරල්වාදී වෙන ඕන පක්‍ෂයක්‌ බලයට ආවාට කමක්‌ නැහැ- වික්‍රමබාහු

May 7th, 2013 | By
vikramabahu--samabima

අපි සටන් කරන්නේ රටේ බලය ගන්න නොවෙයි. අපේ එකම අරමුණ මේ ආණ්‌ඩුවට පහර ගහලා පලවාහැරීමයි. ආණ්‌ඩුව යෑව්වාට පස්‌සේ වඩා ලිබරල්වාදී වෙන ඕන පක්‍ෂයක්‌ බලයට ආවාට කමක්‌ නැහැ. අපි පක්‍ෂයක්‌ විදිහට පාලනය භාර ගන්නේ නැහැ. රටේ වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික ගැටලු කිහිපයක්‌ පිළිබඳව නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සමග කළ සම්මුඛ

[continue reading…]



යූ.එන්.පීය එක්ක අපේ ගනුදෙනුව තියෙන්නේ ජාතිවාදී නොවන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින මහජන බලවේගයක් හැදීම තුළයි

Mar 11th, 2013 | By
sudharshana

නීතිඥ සුදර්ශන ගුණවර්ධන විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක වැඩ කරන රයිට්ස් නව් සංවිධානය යූ.එන්.පී එකත් එක්ක සමීප සම්බන්ධයක් පවත්වනවා. රයිට්ස් නව් සහ යූ.එන්.පීය අතර තියෙන මේ ගනුදෙනුව මොකක්ද? රයිට්ස් නව් සංවිධානය හැදෙන්නේ 2007 දී. ඒ වෙලාවෙ එක්සත් ජනතා නිදහස් සංධානය කියන බලවේගය යුද්ධය කරගෙන ගිය වෙලාවක්. ඒ වෙලාවෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම්, මානව හිමිකම් කඩවීම් විශාල

[continue reading…]



මේක ඩ්‍රැකියුලා සමාජයක් – ටෙනිසන් කුරේ

Jan 12th, 2013 | By
tene

අද ලංකාවේ අපරාධ වැඩියි. ඒ ගැන කියනව නම්?  අපරාදේ කියන්න බැහැ. අපරාධ නම් ඕන තරම් තියෙනවා. මට හිතාගන්න බෑ මේ ලංකාවද කියලා. ඉස්සර අපිට ඩ්‍රැකියුලා චිත්‍රපටයක් බලපුවහම පුදුම බයයි. දැන් ඩ්‍රැකියුලා සමාජයටම ඇවිල්ලා. මේක ඩ්‍රැකියුලා සමාජයක්. අද මිනිස්සුන්ට ඕන සල්ලි විතරයි. ඊට එහා කිසිදෙයක් වැදගත් නැහැ. එහෙම කිසිදෙයක් වැදගත් නැති හින්දා ඕනම දෙයක් කරනවා. මිනිස්කම,

[continue reading…]



යුද ජයග්‍රහණයත් සමඟම 13වන සංශෝධනය දේශපාලන වශයෙන් පරද්දලා ඉවරයි – මහාචාර්ය නලින් ද සිල්වා

Jan 8th, 2013 | By
ddr3

පසුගිය දිනෙක දෙරණ ටීවී රූපවාහිනී නාලිකාවේ ‛වාද පිටිය’ වැටසටහනේදී 13වන සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, මහාචාර්ය නලින් ද සිල්වා සමඟ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහභාගි වූහ.  මෙම විශේෂාංගය සැකසෙන්නේ එහිදී මහාචාර්ය නලින් ද සිල්වා සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් දැක්වූ අදහස් ඇසුරෙනි.  නීතිඥ සුදර්ශන ගුණවර්ධන- “13 වන

[continue reading…]



හොඳ සමාජයක් හැර වෙන ලාභයක් කලාකරුවාගේ බලාපොරොත්තුව නෙවෙයි.

Nov 27th, 2012 | By
sangeeth

‛වායෝ’ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විඡේසූරිය  සාකච්ඡා කළේ – මනෝරි කලුගම්පිටිය  ‛අපි කවුරුද’ හරහා ඔබ කියන්න හදන්නේ කුමක්ද? ‛අපි කවුරුද’ කියන්නේ වෙනම දර්ශනයක්. 75% ක් විතර අය මේකෙ තේරුම අරගෙන තියෙන්නේ මතුපිටින් බලලයි. මිනිස්සු Call කර කර කියන්නේ “ආ පළවෙනි සිංදුවෙන්ම ඔයගොල්ලෝ කවුරුද, වායෝ කියන්නේ කවුරුද කියලා හොයලා බලපල්ලා කියන එක කියලා තියෙනවා” කියන සංකල්පයයි.

[continue reading…]



අඩිය දෙපැත්තක තියාගෙන සාර්ථක දෙයක් කරන්න බැහැ

Nov 10th, 2012 | By
sangeeth1

‛වායෝ’ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විඡේසූරිය   ‛ගිනියම් ඉර, සඳ සිසිලස අතරේ – හොයනව හොයනව මේ අපි කවුරුද ?’ සංගීත් විඡේසූරිය සමඟ මනෝරි කලුගම්පිටිය කළ සාකච්ඡාව   ‛අපි කවුරුද’ හරහා ඔබ කියන්න හදන්නේ කුමක්ද? ‛සී සී කඩ විසිරුණු සිතුවිලි –  දිය බුබුළේ නළියන පෙණ කැටි වාගේ’, ඒ කියන්නේ සිතුවිලි කොයි මොහොතකවත් එකම විදිහට තියෙන්නෙ නැහැ.

[continue reading…]