Posts Tagged ‘ සංහිදියාව ’

අපි දෙවියන් ඇති තැනකට යං

Oct 4th, 2017 | By
premam-hd-wallpapers-images-14

සංහිඳියාව උදෙසා ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සමගින් සමබිම ඇවිද යන ගීතමය චාරිකාවේ තවත් එක් නැවතුමකි මේ. ලෙයින් වැකි බිමකට සිහින් දිය බිඳක්ව මෙය වැගිරෙන්නේ ද, එය අපගේ අපේක්ෂාව ද වන්නේය. ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් දුර්වර්ණ වූ පරිච්ඡේදයක ඛේදනීය මතක මකා දැමිය නොහැකි පරිද්දෙන් ශේෂව ඇත්තේය. දමිළ බසින් කතා කළ අපේම රටේ මිනිසුන් කොටසකගේ හිස්

[continue reading…]



ශාන්තිගේ කතාව

Jul 11th, 2017 | By
Church (1)

මුලතිව් පරණ පල්ලිය ලඟ කොහොඹ ගස සෙවණේ ශාන්ති වාඩි වී සිටියාය. ශාන්ති දෙදරු මවකි. ඇය අස්වාමික නමුදු ඇය වැන්දඹුවක් නොවේ. දැන් ඇගේ රැකියාව පෙර පාසලක ඉගැන්වීමයි. ඉන් ලැබෙන වැටුප දරුවන්ගේ මාසික ටියුෂන් ගාස්තු ගෙවීමට පමණක් සෑහේ. එහෙත් කෙසේ හෝ ඇය දරුවන්ගේ තුන් වේල සරි කරවයි. ‘මේ හොඳටම ඇති අපිට ලොකු දේවල් ඕනි නැහැ’ ඒ ඇගේ

[continue reading…]



සුදර්ශන,ගුවන්විදුලියේ මුල් පුටුවට

Jun 19th, 2017 | By
ිිිි

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නිතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා පත්කර තිබේ. වෘත්තියෙන් නිතිඥයෙකු වන ඔහු රයිට්ස් නව් නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරිම සදහා වන සිවිල් සමාජ සිංවිධානය පිහිටුවිමේ පුරෝගාමියෙකු සහ ඒහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ. ඊට පෙර ඔහු ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් අාරක්ෂා කිරිමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරිය  නිදහසේ

[continue reading…]



සංහිඳියා කුසගින්නට දොළදුකක් වූ නව ව්‍යවස්ථාව

Feb 15th, 2017 | By

සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමට ද? යුද්ධයෙන් වසර හතක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුව ද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ පැවසීම, වගවීම, හානි පූර්ණය සහ යළි ඇති නොවන බවට තහවුරු කිරීම ලෙස සිව් විධ අංගයන්ගෙන්

[continue reading…]



හොරාගෙ අම්මගෙන් පේන ඇහුවම හිත් සැනසෙයිද?

Jan 15th, 2017 | By

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ ය සහ ත්‍රිවිධ හමුදාව යන දෙපාර්ශ්වය අතින්ම යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත. මේ අපරාධ චෝදනා හමුවේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යම් අපරාධයක් සිදු වී ඇත්නම් ඒවා පිළිබඳ විමර්ශනය සහ නඩු පැවරීම දේශීය නීති යාන්ත්‍රණය යටතේ

[continue reading…]



යුධ අපරාධ යුක්තිය පසිදලිමට දේශිය අපරාධ නීතිය සුදුසු ද ?

Jan 11th, 2017 | By
image

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ ය සහ ත්‍රිවිධ හමුදාව යන දෙපාර්ශ්වය අතින්ම යුද අපරාධ සහ මනුෂ්‍යයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත. මේ අපරාධ චෝදනා හමුවේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යම් අපරාධයක් සිදු වී ඇත්නම් ඒවා පිලිබඳ විමර්ශනය කර, නඩු පැවරීම දේශීය නීති යාන්ත්‍රනය යටතේ

[continue reading…]



අපරාධවලට බිම් මට්ටමේ සොල්දාදුවන්ට දඩුවම් දීම සාධාරණද ?

Nov 29th, 2016 | By
war_b6fb79_5840000

2009 වසරේ අප රට තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව අප රට තිරසාර සාමයක් සහ සංහිඳියාවක් වෙනුවෙන් වන සංක්‍රාන්ති යුක්ති වැඩපිළිවෙළකට අවතීර්ණ වී ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්” පිළිබඳ ගෙන ආ යෝජනාවලියට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දක්වමින් එකී යෝජනාවලියේ නිර්දේශයන්

[continue reading…]



සමාජ අයිතිවාසිකම් ‘සමාජවාදී’ නොවේ -මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම

Nov 18th, 2016 | By
dsc_0479

සමාජ අයිතිවාසිකම් රකින්න වෙළෙඳපොළ ආර්ථිකයෙන් බාධාවක් නැහැ මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම “මූලික මානව අයිතිවාසිකම් වශයෙන් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරීමේ වෑයම ප්‍රතික්ෂේප කරන බව ඔබ විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙනවා. මෙවන් නිවේදනයක් නිකුත් කළේ ඇයි?” දැයි මම දීපිකා උඩගම මහත්මියගෙන් විමසුවෙමි.  මා එම ප්‍රශ්නය ඇසුවේ

[continue reading…]



බලාපොරොත්තු අත් නොහරිමු …!

Oct 28th, 2016 | By
dsc_0426

“බලාපොරොත්තු අත් නොහරිමු! යුක්තිය, සාධාරණත්වය, ඉටුකරගැනීම තුලින් නැවත සිදු නොවීම” යන්න තේමා කරගනිමින්, මෙවරද “අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව” විසින් සංවිධානය කරන ලද අතුරුදන්වූවන්ගේ ජාතික දින සැමරුම් උළෙල 26 වන වරටත් සීදුව-රද්දොළුව පිහිටි “අතුරුදන්වුවගේ සිහිවටනය” අභියසදී ඊයේ (27)  උදෑසනදී පැවැත්විය. 1991 වසරේ සිට පවත්වනු ලබන අතුරුදන්වූවන් සැමරීමේ ජාතික උළෙල සඳහා දිවියින පුරා සිටින අතුරුදන්වුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ

[continue reading…]



අමර, සාමා එන්න, අස්මත් සමඟ සාමයේ මල් නෙළන්න….

Sep 26th, 2016 | By
dsc_0346

ඔහු මොහොමඞ් අස්මත්ය. මොහොමඩ් අස්මත් සමබිමට හමුවන්නේ සංහිඳියාව උදෙසා බස්නාහිර පළාත් කලාපීය කාර්යය සාධක බලකාය මහජන අදහස් විමසීමට කළුතරට ගිය අවස්ථාවේදීය. ඔහු අපූරු ඉස්ලාම් භක්තික තරුණයෙකි. ඔහු අපූරු වන්නේ ජාතිවාදී විෂබීජය වපුරමින් සිංහ ලේ, බොදුබලේ, රාවණා බලේ කර්තව්‍යයන් කරට ගත් ඇතැම් සිංහල බෞද්ධ තරුණ පිරිස් ඉදිරියේ සංහිඳියාව වෙනුවෙන් නිර්ලෝභීව සහ නිර්භයව දැත් ඔසවන නිසාවෙනි. මෙහි

[continue reading…]