Posts Tagged ‘ සමගි බලවේගය ’

‘සමගි’ ය තවමත් වලංගුද?

May 1st, 2015 | By
356

‘‘බණ්ඩාරනායක මහත්තයා 1956දී ප‍්‍රගතිශීලීව ජාතික ප‍්‍රශ්නය විසදීම සදහා ජනතාව පෙළ ගස්වනකොට, දෙමළ නායකයින් සමග සාකච්ඡා කරනකොට කැරැල්ල මතු වුණේ පන්සල ඇතුළෙන්. අද මහින්ද රාජපක්ෂ පන්සලට මුවාවෙලා ඒ බණ්ඩාරනායක දේශපාලනයේ උරුමය ඉදිරියට ගෙනයාමට උත්සාහ කරමින් සිටින මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාට විශාල අනතුරක් ඇතිවෙන ආකාරයෙන් වැඩ කරමින් ඉන්නවා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග‍්‍රහණයත්, රටේ ජනතාවගේ ජයග‍්‍රහණයත් රැකගැනීම සදහා ජනතාව

[continue reading…]



වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By
GT

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි

[continue reading…]



‘සමගි’ මානව හිමිකම් උළෙල ගැන දිනේෂ් දොඩම්ගොඩ කතාකරයි

Nov 21st, 2013 | By
DODA

 ‘සමගි’ බලවේගය කියන්නේ මොකක්ද? දිනේෂ් – ‘සමගි’ බලවේගය කියන්නේ පිළිගත් ආගමික සංවිධාන, එජාපය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන, ගොවි හා ධීවර සංවිධාන, කාන්තා සහ ශිෂ්‍ය සංවිධාන සියයකට වැඩි ගණනක් එකතු වී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ යහ පාලනය ඇති කිරීමේ අරමුණින් කරුණු දහයක් මත එකඟවී

[continue reading…]



ඥානසාර හාමුදුරුවන්ට සිරිකොතේදී අඩන්තේට්ටම් කරලා – හෙළ උරුමය

Nov 14th, 2013 | By
dr4

ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී අද ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට පහරදී අඩන්තේටම් කර ඇති බවයි. එය සම්පූර්ණයෙන්ම හෙලා දකින බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්ය. මේ අතර ලංකා සී නිවුස් වේබ් අඩවියේ සදහන් වනේනේ ඥානසාර හිමියන්ට කුණුහරපයෙන් බැන අතවර කර

[continue reading…]



වළාකුලු වගේ ඒකාධිපතියෝ…

Sep 7th, 2013 | By
cloud

අහසේ වළාකුළු වර්ග හතරක් තිබෙන බව බුදු රජාණන් වහන්සේ වාළහක සූත‍්‍රයේ දේශනා කර තිබෙනවා. උන්වහන්සේ දේශනා කරන ආකාරයට සමහර වළාකුළු ගොරවන නමුත්, වැසි නොවසින අතර, ඇතැම් වළාකුළු ගෙරෙව්වේ නැති වුණත් වැසි වසිනවා. එමෙන්ම, තවත් සමහර වළාකුළු ගෙරවීමක් හෝ වැසි වැස්සවීමක් සිදු නොකරන අතර, ඇතැම් වළාකුළු ගොරවනවා සේම වැසි වැස්සවනවා. ඒ ආකාරයෙන්ම ඒකාධිපතියන්ද හතර වර්ගයක් සිටින

[continue reading…]



‘සමගි’ බලවේගය 22 වනදා මහජන පුස්තකාලයේදී එළි දකී.

Aug 20th, 2013 | By
samagi-samabima

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මාධ්‍ය සංවිධාන 100ක් එකතුවී දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, නව සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම සෞඛ්‍ය සේවා ඒකාබද්ධ

[continue reading…]



වෙඩ් කෑවා ඇති සංස්කරණය නොකළ දර්ශන

Aug 14th, 2013 | By
y6

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන එක්ව පසුගිය 14 වනදා කොළඹදී පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයේ සංස්කරණය නොකළ දර්ශන පහතින් නරඹන්න Video streaming by Ustream Video streaming by Ustream Video streaming by Ustream