Posts Tagged ‘ සමබ්ම 31 කලාපය ’

දෝෂාභියෝගය ගැන ජෝර්ජ් ඕවෙල්ගේ ගොවිපොළෙන් ඉගෙන ගනිමු!

Feb 5th, 2013 | By
AAA

ඔස්ටින් ප්‍රනාන්දු මහතා විශ්‍රාම ලත් ප්‍රවීන රාජ්‍ය නිලධාරියෙකි. ඔහු සටන් විරාම ගිවිසුම පැවැති අවදියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය. මේ සමඟ පළවන්නේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් Learning from the Orwellian farm management මාතෘකාව ඔස්සේ ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ලියන ලද ලිපියක අනුවාදයයි. ජෝර්ජ් ඕවෙල්ගේ  The Animal Farm  යන නවකථාව සෝවියට් සමාජවාදී පාලනය පිළිබඳව ලියැවුණු උපහාස කථාවකි.

[continue reading…]



මලක් නම් නුඹ මලක් වුව මැන…

Jan 31st, 2013 | By
rap

The Associated Press මාධ්‍ය ආයතනයේ අශෝක් ෂර්මා විසින් ලියන ලද India rape victim’s friend recounts attack in TV interview; recalls apathy of police, public’ ලිපියෙහි සිංහල පරිවර්තනය “………ඔවුන් ඇයව දූෂණය කරාට පස්සෙ බස් රථයෙන් එළියට ඇයව ඇද දැම්මා. ඇය පාර අයිනේ නිරුවතින් ලේ ගලමින් වැටිලා හිටියා, කාටවත් ඇයට උදව් කරන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. පැය භාගයකටත් වඩා

[continue reading…]