Posts Tagged ‘ සමබිම අතිරේකය ’

තමා තුළ සිටින තමාව ප්‍රතික්ෂේප කළ යුතුද?

May 23rd, 2014 | By
i2

හෝමෝ ෆෝබියාව සය ට්‍රාන්ස්ෆොබියාවට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තමන්ට තමන්වීමට ඇති අයිතිය ගොඩනඟා ගැනීමට වෙරදරන අපේම මිනිසුන් කොටසක් වෙනුවෙන් මෙම ලිපිය සැකසුණි. ‛‛සමලිංගිකයෙක් යම් හෙයකින් විෂම ලිංගිකයෙක් හැටියට හැසිරෙනව නම් විකෘතිය ඇත්තේ එතනය. තමන්ගේම ලිංගයේ කෙනෙකු සමඟ යහන්ගතවීමේ කිසිදු වරදක් නැත. මිනිස්සුන්ට ලිංගික නිදහස තිබිය යුතුය.’’ -එල්ටන් ජෝන්- අද වනවිට සමලිංගිකත්වය රෝගයක් හෝ විකෘතියක් නෙමෙයි

[continue reading…]



පර්සි මහත්තයාගේ සිංගල් ඉෂූ එක

Oct 26th, 2012 | By
percy

පර්සි මහත්තයාගේ කතා   පර්සි මහත්තයා පොත් කියවයි. ඔහු ඉංග්‍රීසි ද කතා කරයි. ඒ මදිවාට ඔහු වාමාංශිකයෙකු ද වේ. මේ අපූරු ලක්ෂණ තුනෙන් එකක්වත් ඇති කෙනෙක් අපේ ගමෙන් සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අමාරුය. එබැවින් ගමේ මිනිසුන් නැති තැන පර්සි මහත්තයා හඳුන්වන්නේ පිස්සු පර්සි නමිනි. සෑහෙන කාලයකට පසු පර්සි මහත්තයා ගමට පැමිණි බව ආරංචි වූ

[continue reading…]



අපේ UPR වාර්තාව අරන් ජිනීවාවලට වගේම ජනතාව අතරටත් යන්න ඕන

Oct 5th, 2012 | By
NIMALKA

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු නිදහසේ වේදිකාවේ සම කැදවුම්කාරිනී UPR යනු කුමක්ද පිළිබද පසුගිය සමබිම කලාප වලින් අප පැහැදිලි කළ අතර මෙවර පැවැත්වෙන UPR ක්‍රියාදාමයේ ස්වභාවය පිළිබඳව ඒ සඳහා සහභාගී වී පසුගියදා දිවයිනට පැමිණි නිදහසේ වේදිකාවේ සම කැදවුම්කාරිනී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සමඟ සමබිම වෙනුවෙන් මනෝරි කලුගම්පිටිය විසින් පැවැත්වූ සාකච්ඡාව මෙවර සමබිමෙන් ඔබ වෙත ගෙන එයි. ඔබ මෙවරත් එක්සත්

[continue reading…]



ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය අද මහජන ව්‍යාපාරයක් බවට වර්ධනය වෙලා

Sep 10th, 2012 | By
saman

* ජනප්‍රියවාදය කියන එක ඕනෑම අරගලයක් තුළ තියෙන්න පුළුවන්. ලෙනින් ජයග්‍රහණය කරපු රුසියානු විප්ලවයේ මෙවැනි ඉල්ලීම් තුනක් තිබුණා. ඒ ඉල්ලීම් තුන තමයි සාමය, පාන් සහ ඉඩම්. ඒ හැර එය ප්‍රධාන වශයෙන් සාර් පාලන ක්‍රමයට එරෙහිව සංවිධානය වුණ ව්‍යාපාරයක්ම නෙවෙයි. වෙනත් ඉල්ලීම් මත තමයි ඒ ව්‍යාපාරය ඉදිරියට ගියේ. * මේ සතුරා සුළු පිරිසකගේ පාලනය වෙන්න පුළුවන්,

[continue reading…]



සරසවි සිසුන් දහසකට මහාචාර්යවරු එකයි – උතුරේ වැසියන් පහකට හමුදා භටයින් එකයි

Aug 24th, 2012 | By
ed

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය පදනම්ව ඇත්තේ වැටුප් වැඩිකරගැනීමේ ඉල්ලීම මත බව සැබෑය. නමුත් එයින් ඔබ්බට යන සමාජීය ඉල්ලීම් ගණනාවක්ද ඔවුන් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අතර ප‍්‍රධාන වන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවත්, අධ්‍යාපනය සඳහා ආණ්ඩුවෙන් වෙන් කරන මුදල වැඩි කළයුතු බවත් සඳහන් ඉල්ලීම්ය. මෙම ඉල්ලීම් ජාත්‍යන්තරව

[continue reading…]



ආණ්ඩු වෙනස් කිරීම වෙනුවට ආණ්ඩුවේ හිත වෙනස් කිරීම

Jul 20th, 2012 | By
saram

නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ජූලි 14 වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ජාතික නියෝජිත සමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි. තිවරණ අතර කාලයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සිවිල් සමාජය විසින් අධීක්ෂණය කිරීමේ ශක්තිමත් සම්ප්‍රදායක් ලංකාවේ නැත.සමාජය වෙනස් කිරීම සඳහා වන සැබෑ

[continue reading…]