Posts Tagged ‘ සමබිම ඇන්ටිගනී ’

මහජන වැඩ සහ එන්.ජී.ඕ. වැඩ

Dec 13th, 2013 | By
fr4

‛මේක එන්. ජී. ඕ වැඩක් නේද?’යි එක්තරා පුද්ගලයෙකු අපෙන් ඇහුවේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා අඳුරු වැටෙන ගොම්මන් වෙලාවේ ඇන්ටිගනී කණ්ඩායමේ අපිත් පාරට බැහැලා කාසල් රෝහල අසල ඉඳලා කනත්ත දිහාවට පා ගමනින් යද්දීය. අපි එදා පාරට බැස්සේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ප්‍රමුඛ කාන්තා සංවිධානයන් සහ සිවිල් සංවිධානයන් එක්වෙලා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරපු

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]



කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු

Nov 10th, 2013 | By
anti33

සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා කාන්තාවන් සතු අයිතිවාසිකම්, ඔවුන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ගේ භූමිකාවන් විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ මේ දක්වා අපි ඔබ සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමු. මෙවර අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ විවිධ සමාජ සංස්ථාවන් තුළ ඍජුව හා වක්‍රාකාරයෙන් කාන්තාව කෙරෙහි යොමු ඇති දුර්මතයන් සහ අගතීන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී

[continue reading…]



නැගී සිටිනු මැන මේ ගැයුමින් – ඔබේ ලොවයි මේ බිහිවන්නේ*

Sep 13th, 2013 | By
women

ගෝත්‍රික අවධියේදී පුරුෂයින් සතුන් දඩයම් කිරීමට යොමුවූ නමුත් ගැහැනිය ඒ සඳහා යොමු වීමක් පෙන්වූයේ නැත. පුරුෂයින් විසින් දඩයම් කරගෙන එන සතුන් ආහාරය පිණිස සකස් කිරීම ආදී අවශේෂ කටයුතුවල පමණක් ගැහැනිය නිරත විය. පසුව මිනිසා පරිණාමය වීමත් සමඟ පුරුෂයින් රැකියාවක් කොට මුදල් ඉපැයීම වැනි දේටත් කාන්තාව නිවසේ සිට ගේදොර රැකබලා ගැනීම, දරුවන් හදා වඩා ගැනීම වැනි

[continue reading…]



සමුගන්නට අවසරයි!

Sep 12th, 2013 | By
sunila-

පුරා වසර තුනක උත්සාහයකින් අනතුරුව අන්තිමේදී පරාජය භාරගත් අපි රාජගිරියේ, කෝට්ටේ පාරේ පිහිටි MDDR ආයතනය හෙවත් ‛ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය’ එහි මුල් අයිතිකරුවන් වෙත භාරදී මහපාරට බැස්සෙමු. අපට එරෙහිව ඒකාබද්ධ වූ සතුරු බලවේග විසින් එක මොහොතකින් සියල්ල අපට අහිමි කරන ලද අතර ඉතිරිව තිබුණේ අධිෂ්ඨානය පමණකි. එම මොහොතේ අපට හිසට වහළක් සහ සිතට නිවනක් දෙන්නට

[continue reading…]



ඊළඟ කෑල්ල තවත් රසවත්ද?…

Jan 19th, 2013 | By
gose

ලංකාව ලෝක වාර්තාවක් පිහිටුවනවා කී විට ලාංකිකයෙක් ලෙස මෙය කියවන ඔබට සියුම් සතුටක් දැනෙන බව මා දනිමි. පසුගියදා අපට අහන්නට ලැබුණේ ලංකාව ලෝකෙන්ම එක වූ එවන් තවත් අවස්තාවක් ගැනය. නැත්නම් ‛ලිංගික’ යන වචනය ගූගල් වෙබ් අඩවිය හරහා සෙවීම අතින් ලංකාව ලොව පළමු ස්ථානය දිනාගෙන ඇති බව ඒ පුවතයි. අනුපිළිවෙලින් ඉන්දියාව හා පැපුවා නිව්ගිනියාව තම ජයග්‍රහණයන් සනිටුහන්

[continue reading…]



ගෑනු සෞදි පටවා හලාල් නැති කෑම සොයන රටක්

Jan 18th, 2013 | By
rz

“නිදහස් වෙලා යනකොට නංගිලාට ටොෆී ගෙනියන්න මම මේ සල්ලි එකතු කරනවා” “මම ඉක්මණට මෙහෙන් නිදහස් වෙලා එනවා. මම එනකොට නංගිලාට සබන් සහ ක්‍රීම් අරගෙන එන්නම්” සිව්මස් වියැති සෞදි අරාබියානු ජාතික ළදරුවෙකුට කිරි පෙවීමට යාමේදී කිරි සිරවීමෙන් එම ළදරුවා මියයාම නිසා සෞදි අරාබියානු රාජ්‍යයේ ක්‍රියාත්මක ශාරියා නීතිය අනුව මරණ දඬුවමට ලක්වූ රිසානා ගතවූ සත් වසරක් පුරා

[continue reading…]