Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2014 ජනවාරි 05 ’

ජාත්‍යන්තර බලපෑම වළක්වන්න බැරි ඇයි?

Jan 24th, 2014 | By
mahindaa

නිසි වගවීමේ රාමුවක් තුළට ශ්‍රී ලංකා රජය ගෙන ඒමේ ජාත්‍යන්තර ප්‍රජාවේ වෑයම ප්‍රති-අර්ථගැන්වී ඇත්තේ ජනාධිපතිවරයාත් සෙසු ආණ්ඩු ප්‍රධානීනුත් කොටි සංවිධානය පරාජය කිරීමේ වරදට දංගෙඩිය වෙත ගෙනයාමට ජාත්‍යන්තරය විසින් දරන වෑයමක් ලෙසය. දශක 03ක යුද්ධය නමැති ඵලයට ආරම්භය දුන්නේ ජනවාර්ගික අර්බුදය නම් ගැටළුව විසින්ය. ඒ ගැටළුවට දිය හැකි හොඳම විසඳුම නම් සුළුතර වාර්ගිකයන් සමඟ දේශපාලන බලතල

[continue reading…]



2014 – ආණ්ඩු වෙනසක්ද ? පාලන ක්‍රමයේ වෙනසක්ද ?

Jan 10th, 2014 | By
mm

[ආචාර්ය ජෙහාන් පෙරේරා] ලෝක අපරාධ යුක්තිය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති (US Ambassador for Global Criminal Justice) අපරාධ යුක්තිය පිළිබඳ ගෝලීය ආයතනයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත ස්ටීවන් ජේ. රැප් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මීළඟ සතියේදී සිදුවනු ඇත. සිය සංචාරය අතරතුරදී මෙරට දේශපාලන නායකයන් මෙන්ම ප්‍රධාන පෙළේ සෙසු මතවාද නියාමකයන් ද හමුවී සාකච්ඡා කරන්නට තානාපතිවරයා කටයුතු කරනු

[continue reading…]



ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පෙරට ගැනීම සිවිල් සමාජයේ වගකීමයි

Jan 10th, 2014 | By
dr4

[සුදර්ශන ගුණවර්ධන] විපක්ෂයේ එක්තරා දේශපාලනඥයෙක් පසුගියදා පැවැති සුහද කථා බහකදී ප්‍රකාශ කළේ ‛අවුරුදු ගණනාවක් එක දිගට විපක්ෂයේ සිටීම නිසා එය තමන්ට නීරස වී හෙවත් එපා වී ඇති’ බවයි. දැන් විපක්ෂයේ ඉතිරිව ඇති බොහෝදෙනා වනාහි කිසියම් කාලයක් ආණ්ඩුව තුළ බලතල හොබවා, නැවත කෙටි කාලයකින් එම බලය අත්පත් කරගැනීමේ අරමුණෙන් බලය අත හරින ලද පිරිසකි. මෙය එක්සත්

[continue reading…]



සත්‍ය සෙවීමේ කොමිසමක් ජාත්‍යන්තර නිරීක්ෂණයට විවෘත විය යුතුයි

Jan 3rd, 2014 | By
gmd

ජාත්‍යන්තර නීතිය දැන් වර්ධනය වෙලා දකුණු අප්‍රිකානු සත්‍ය කොමිසම අනුගමනය කළ රාජ්‍ය සමාව දීමේ ක්‍රියාවලිය (Amnesty)  අදට වලංගු නැහැ ලංකාවට උචිත සත්‍ය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ගැන දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කථා කරයි ලංකාවේ ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා උපකාරීවීමට දකුණු අප්‍රිකාව විසින් තම උනන්දුව පළ කොට ඇත. පසුගියදා නිමාව දුටු පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී දකුණු අප්‍රිකානු

[continue reading…]