Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2014 පෙබරවාරි 02 ’

සංස්කාරක සටහන: සමබිම 300

Feb 23rd, 2014 | By
samabima-300

රාවය සමඟ පළවන ‛සමබිම’ ඉරිදා සංග්‍රහය ආරම්භ වන්නේ 2008 පෙබරවාරි 10 දාය. 2014 පෙබරවාරියේදී එය සය වසක් සම්පූර්ණ කරයි. 2009 ජනවාරියේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් සමඟ තාවකාලික නිහඬතාවයකට ගමන් කරන ‛සමබිම’ ඉරිදා සංග්‍රහය කෙටි කලකින් යළි පණ ලබා වැඩ අරඹන අතර එතැන් පටන් අඛණ්ඩව ‛රාවය’ පුවත්පත සමඟ රැඳී සිටියි. ‛සමබිම’ අරඹන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ

[continue reading…]



ජාත්‍යන්තර කුමන්ත්‍රණ කථාව මිථ්‍යාවක්: ස්වෛරීභාවය රැකගත හැක්කේ ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරු කිරීමෙනි

Feb 21st, 2014 | By
lal

මහනුවරදී පැවති ‛සමබිම’ පාඨකයන්ගේ ජාතික සමුළුවේදී අධිනීතිඥ ලාල් විජේනායක කියයි ලංකාව වැනි කුඩා රටක ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමට හැකිවන්නේ අප විසින් බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරුකිරීමෙන් පමණක් බව ‛ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානයේ කැඳවුම්කරු අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරයි. ලාල් විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ පෙබරවාරි 14 සහ 15 දිනවල මහනුවරදී පැවැති ‛සමබිම’ මාසික පුවත්පතේ පාඨකයන්ගේ

[continue reading…]



රිදී තිරංගනාවියන්ගේ දේශපාලනය

Jan 31st, 2014 | By
votew

[මෙහි PDF පිටුව මෙතනින් බලන්න] සමස්තයක් ලෙස ගත් විට, දේශපාලනික වශයෙන් කාන්තාවන්ගේ තිබූ බලය අතිශය පහළ මට්ටමක පවතිනවා. ලාංකීය දේශපාලන භූමිකාව තුළ කාන්තාවන්ගේ් නියෝජනය අඩු මට්ටමක පැවතීමට ඔවුන් පිළිබඳව මෙරට මුල් බැසගෙන පවතින ආකල්පයන්ද බලපවත්වන්නට විය. ඒ නිසාම දේශපාලනික චරිතයක් ලෙස සමාජය තුළ ඉස්මතු වීමට නම්, කාන්තාවන්ට නොයෙකුත් කඩඉම් පසුකරන්නට සිදුවිය. වර්තමානමානයේදීද පාර්ලිමේන්තුවේ තිබෙන කාන්තා

[continue reading…]



බහින්න පාරට…

Jan 30th, 2014 | By
rs

නිදහස් වෙළඳ කලාපයේ වැටුප් ක්‍රමයක් පැවතීම ඉතාමත් හොඳ අදහසක්. නමුත් රජය එම යෝජනාව සඳහා ගෙන ආ වැඩපිළිවෙළ පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පැවතුණා. පළමුව එම අරමුදලට රජයේ දායකත්වයක් තිබුණේ නැහැ. මුලුමනින්ම සේවකයින්ගේ ඉතිරි කිරීම් හැසිරවීමයි රජය බලාපොරොතු වුනේ. එහිදි රජය විසින් කෙරෙන සුභසාධනයක් තිබුණේ නැහැ. දෙවනුව එම මුදල කම්කරුවන්ට ලැබෙන්නට රජය යෝජනා කර තිබුණේ සේවකයින් විශ්‍රාම ගියායින්

[continue reading…]