Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2014-06-29 ’

සාක්ෂිකරුවන්ට එරෙහිව ත්‍රස්ත පනත යොදාගන්න ආණ්ඩුවට පුළුවන්: ලංකාවේ මානව හිමිකම් කොමිසමෙන් තර්ජනයක්

Jun 27th, 2014 | By
PP

ලංකාවේ යුද්ධය පැවැති සමයේ දෙපාර්ශවය අතින්ම සිදුවූවායැයි චෝදනා ලැබ ඇති යුද අපරාධ සම්බන්ධව පවත්වනු ලබන ජාත්‍යන්තර විමර්ශනයේදී සාක්ෂි දෙන අයට විරුද්ධව ලංකාවේ ආණ්ඩුව විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක කළ හැකි බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා ප‍්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේ ජුනි 26 වන බ‍්‍රහස්පතින්දා උදේ ශ‍්‍රී ලංකා ගුවන්

[continue reading…]



දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් විරු සිසුන් සිටියා – ශිෂ්‍ය වීරයන් විතරක් නෙවෙයි වීරවරියනුත් සිටියා

Jun 27th, 2014 | By
edt

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා සිඹ මේ එන්නේ පේ‍්‍රමයේ සුවද නොවේ පසුගිය මැයි 20 වෙනිදා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට පිවිසෙද්දී සවස හතර පහුවෙලා. වෙනදා රොබරෝසියා මල් වලින් ඇහැල මලිනුත් සැරසෙන සරසවි පරිශ‍්‍රය මෙදා සැරසිලා තිබුණේ රතු පාට මැයි මල් වලින්. ඒ වගේම ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සරසවි භූමිය

[continue reading…]



යුද අපරාධ ගැන සොයන්න අහිතසාරි, සිල්වියා සහ අස්මා පත්කෙරෙති

Jun 27th, 2014 | By
AHRM

ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති යුද්ධයේදී දෙපාර්ශ්වය අතින් සිදුවූවා යැයි චෝදනා කෙරෙන ජාත්‍යන්තර මානවවාදී නීති කඩකිරීම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති කඩකිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් පත් කරනු ලබන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමේ උපදේශකයන් වශයෙන් මාටි අහිතසාරි, සිල්වියා කාර්ට්රයිට් සහ අස්මා ජෙහන්ගිර් යන අය පත්කිරීමට

[continue reading…]