Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2014-07-6 ’

ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව පැත්තක් ගැනීම

Jul 4th, 2014 | By
dr3

එක්දහස් නවසිය අසූ තුනේ ජූලි මාසයේදී දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද සංවිධානාත්මක ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙවත් ජනප‍්‍රිය වහරේ එන හැටියට කළු ජූලිය සිදුවීමෙන් වසර තිහකුත් මාස එකොළහකට පසු නැවත වතාවක් රට ගිනි ගැනීමට ආසන්න තත්ත්වයක් උදාවිය. ඒ මුස්ලිම් ජනතාවට එරෙහිව බේරුවල සහ අළුත්ගම ප‍්‍රදේශවල දියත් වූ ප‍්‍රචණ්ඩත්වයයි. පසුගිය කාලය මුළුල්ලෙහි මේ රටේ ජීවත්වන මුස්ලිම් ජනයාට

[continue reading…]



අසූ තුනේ අපට වැරදුනාඃ නැවත ඒ වැරැද්ද වෙන්න ඉඩ තියන්නේ නැහැ – විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Jul 4th, 2014 | By
112

අපේ අරමුණ වන්නේ යළිත් වතාවක් මේ රටේ කළු ජූලියක් ඇතිවීම වැළැක්වීම බව කිව යුතුයි. අසූ තුනේ කළු ජූලියේදී නීතිය අතට ගත් පිරිසක් රට පුරා කල කෝලාහල ඇති කළා. ඒ කළ කෝලාහල පාලනය කිරීමේදී අපේ පැත්තෙන් අඩුපාඩු සිද්ධ වුණා. ඒ අත්දැකීම් අපට තියෙනවා. සමහර අවස්ථාවලදී නිවැරදිව සහ විධිමත්ව අප කි‍්‍රයාත්මක වුනේ නැහැ. ඒ වගේම ද්‍රවිඩ ජනතාවට

[continue reading…]