Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2014-09-28 ’

පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි

Sep 26th, 2014 | By
hc

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. 01. ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීමේ කි‍්‍රයාවලිය සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිරිපත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අංක A/HRC/25/1 දරණ යොජනාවලියට අදාළව මානව හිමිකම්

[continue reading…]



එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි

Sep 26th, 2014 | By
gene

|සුදර්ශන ගුණවර්ධන ලංකාවේ සමාජ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කරන විශ්ලේෂකයන් අනාගතවාදීන්ය. අතීතයේ සිදුවූ ලේ වැකි සිදුවීම් අමතක කර අනාගතය පිළිබඳ සුබ සිහින දකින්නට ඔවුහු රිසි වෙති. ආයුධ සන්නද්ධවීමේ ඒකාධිකාරී බලය සතුවූද, ජනතාවගේ මානව ආරක්ෂාව පිළිබඳව වගකිවයුතුවූද ආයතනය වන රාජ්‍යය විසින් වසර හතළිහක කාලයක් තුළ පිට පිටම තෙවතාවක් තම රටවැසියන්ගේ මානව හිමිකම් අමු අමුවේම උල්ලංඝනය කරමින් ඔවුන්

[continue reading…]



රාජිනී තිරාණගම 25 වන සැමරුම සැප්.20-21 යාපනයේදී…

Sep 19th, 2014 | By
tiranagama

උතුරේ ප‍්‍රමුඛ පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක, වෛද්‍යවරියක මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යවච්ඡේද විද්‍යා අංශයේ එවකට ප‍්‍රධානියා ද වූ වෛද්‍ය රාජිනී තිරාණගම අදින් වසර 25 කට පෙර, එනම් 1989 වසරේ එක්තරා දිනෙක ඇගේ නිවෙස ඉදිරිපිටදී ඝාතනය විය. ඇය විසින් ප‍්‍රමුඛත්වය දැරුවා වූ සමාජයට එකී ඝාතනය මගින් ඇති කළ බලපෑම අතිමහත් වන අතර, එසේම එය මෙරට වැසියන් දස

[continue reading…]



සුනිලා අබේසේකර – ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමී කාන්තාව

Sep 19th, 2014 | By
ssu

අපගේ පරම්පරාවේ නව ගැහැනියකගේ උරුමය (1952-2013) දයාපාල තිරාණගම කැළණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ හිටපු ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකි. පසුව ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝලය පිළිබඳ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ලදී. ඔහු සමාජ සාධාරණය පිළිබඳ කටයුතු කිරීමේ දී, උතුරේ ප‍්‍රමුඛ පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන වෛද්‍ය රාජිනී රාජසිංහම් (පසුව රාජිනී තිරාණගම) සමග එකට වැඩ කටයුතු සිදු කළ අතර,

[continue reading…]