Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2014-11-02 ’

ජාතික ප‍්‍රශ්නය,සමාජ සුබසාධනය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව වම සහ යූඇන්පී එක අතර පැරණි එකඟතාවයක් තියෙනවා

Oct 31st, 2014 | By
vv1

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙ කාලයේ ඉඳලම වම සහ යූ.ඇන්.පී. එක අතර එකඟතාවක් තිබුණා. ඒක 1987 ඉන්දු-ලංකා ගිවිසුමටත් පෙර ඉඳන්, 1986 විතර ඉඳලම ඇති වුණ එකඟතාවක්. ඒක හරිම අපූරු තත්ත්වයක්. මොකද ඊට ඉස්සෙල්ලා අපි හිටියෙ හිර ගෙවල්වල. මම සිර මැදිරි 11ක සහ සිර ගෙවල් 4ක ඉඳල තියෙනවා. අපේ පක්ෂයත් තහනම් කරලයි තිබුණෙ. ඉතින් අපි සහ යූ.ඇන්.පී. එක

[continue reading…]



ජනාධිපතිවරණයේදී රනිල්ට විවේචනාත්මකව සහය දෙනවා න.ස.ස.ප. නායක වික‍්‍රමබාහු සහෝදරයා

Oct 31st, 2014 | By
v1

ඌව පළාතේ පළාත් සභාව සඳහා පැවැති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරියට පැමිණීමත් සමගම මැතිවරණ උණුසුම ඉහළට නැගිණි. ජනවාරි මාසයේදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව විශ්වාස නොකරන කෙනෙකු සොයා ගැනීම නිකිණි සෙවීමටමත් වඩා අපහසු වී ඇත. ඒ සමගම දේශපාලන දාම් පෙතේ විපක්ෂයේ ඉත්තන් පමණක් නොව මෙතෙක් කලක් ගල් ගැසී මෙන් තිබූ ආණ්ඩුවේ ඉත්තන්ද චලනයවීම ඇරඹී ඇත. මහින්දට

[continue reading…]