Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2014-11-09 ’

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද?

Nov 7th, 2014 | By
hhh

ජිනීවාහි මානව හිමිකම් කමිටුව පසුගිය ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ ශ‍්‍රී ලංකාව විසින් එම කමිටුවට ඉදිරිපත් කළ කාලාන්තර වාර්තාව ( Periodic Review ) සලකා බැලීය. ඒ අනුව කමිටුව එලැඹුනු සම්පිණ්ඩනාත්මක නිරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 27 වනදා ප‍්‍රකාශයට පත් කරන ලදී.ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අරභයා ප‍්‍රකාශයට පත් කළ මේ නිරීක්ෂණ වාර්තාව තුළ මෙරට මානව හිමිකම් පිළිබද

[continue reading…]



වතු කම්කරුවගේ තත්ත්වය වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා ලක්ෂාන් ඩයස් මානව හිමිකම් නීතිඥ

Nov 7th, 2014 | By
Lakshan-Dias

මේ සම්බන්ධයෙන් ඔබ යම් මැදිහත්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවද? අපි රයිට්ස් නව් සංවිධානය වශයෙන් මේ සිකුරාදා වෙත්දි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරනවා. ඉදිරි සති දෙකක් ඇතුළත අපි මූලික අයිතිවාසිකම් නඩුවක් දානවා. ඒ නඩුව මහජන සුබසිද්ධිය සදහා වූ නඩුවක් වශයෙන් තමයි දාන්නේ. එම නඩුව එක්කො වින්දිතයන් මාර්ගයෙන් නැතිනම් මානව හිමිකම් ආරක්ෂකයන් වශයෙන් අපටම වුණත් පවරන්න පුළුවන්.

[continue reading…]



මේ ජීවිතවල තව නාය යන්නේ මොනවද?

Nov 7th, 2014 | By
1d

ප‍්‍රබෝධ රත්නායක හල්දුම්මුල්ල නාය යාම සුනාමියෙන් පසු ලංකාවේ සිදුවූ බලවත්ම ස්වභාවික ව්‍යසනය වන අතර රට අභ්‍යන්තරයේදී මෙපමණ ජීවිත ගණනක් හානිවූ ව්‍යසනයක් මීට පෙර සිදුව නැත. මේ වන විට මෙම සිදුවීම සුපුරුදු පරිදිම පාර්ශ්වයන් කිහිපයක බල ව්‍යාපෘතියක් බවට පත්වෙමින් ඇත. හානියට පත්වූ බහුතරය දෙමළ ජනතාව වීම නිසා 2009දී කිරිබත් කෑ බොහෝ දෙනෙකුට සිය හෘදසාක්ෂිය මෙමගින් සුවකර

[continue reading…]