Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2015-02-15 ’

වලිගය විසින් බල්ලා නැටවිය නොහැක

Feb 13th, 2015 | By
dog

දේශපාලනයේදී උපාය මාර්ගය (ස්ට‍්‍රැටජි )  සහ උපක‍්‍රම (ටැක්ටික්ස්) යන වචන දෙක අතර වෙනස විශාල වැදගත් කමක් ගනී. උපාය මාර්ගය යනු කිසියම් නිශ්චිත පරමාර්ථයක් සාක්ෂාත් කරගනු පිණිස දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රවේශම් සහගත ලෙස ක‍්‍රියාවට නගනු ලබන සැලසුමක් හෝ ක‍්‍රමවේදයක් වන අතර උපක‍්‍රමය යනු සුවිශේෂී අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කොට ක‍්‍රියාවේ යොදන කෙටි කාලීන ක‍්‍රියාවක් හෝ

[continue reading…]



සිවිල් සමාජය හෙළ උරුමයට බය වෙලාද?

Feb 13th, 2015 | By
ddeer

ආණ්ඩුව වෙනස් වී ඇත. ආණ්ඩු වෙනසින් පසු ‘සිවිල් සමාජයේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද’ යන්න සාකච්ඡා කිරීම සඳහා සිවිල් සමාජ සමුළුවක් 2015 ජනවාරි මස 27 වනදා කොළඹ පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සමුළුවේදී ‘සිවිල් සමාජ ප‍්‍රකාශනයක්’ සම්මත කරගනු ලැබිණ. එම ප‍්‍රකාශනය තුළ ආණ්ඩුව විසින් කළ යුතු යැයි ඉල්ලා සිටින ඉල්ලීම් මාලාවක් පවතින අතර සිවිල් සමාජ

[continue reading…]



මානව හිමිකම් පිළිබඳ පෙබරවාරි 4 ප‍්‍රකාශනය

Feb 13th, 2015 | By
FF

2015 ජනවාරි 27දා කොළඹ 7 ශ‍්‍රී ලංකා පදනමෙහිදී රැස්වුණු සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් දෙසිය දෙනෙකුගෙන් සැදුම් ලත් සිවිල් සමාජ සමුළුව විසින් සම්මත කරගන්නා ලද මානව හිමිකම් පිළිබඳ සිවිල් සමාජ ප‍්‍රකාශනය පහත දැක්වේ. මෙම සිවිල් සමාජ සමුළුවෙහි කැඳවුම්කරුවන් වශයෙන් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශාන්ති සචිතානන්දම් මහත්මිය, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සහ නීතිඥ කේ. එස්. රත්නවේල්

[continue reading…]



දැන් මොකද වෙන්නේ?

Feb 13th, 2015 | By
FM

යන්ත‍්‍ර විසින් ගොඩ නංවන ලද ‘සිස්ටම්’ එක විසින් මායාමය බන්ධනයක රඳවා වසඟ කොට මිනිසුන් පාලනය කිරීම නිරූපණය කරන ‘The Matrix’ චිත‍්‍රපටයේ දුෂ්ටයා වන්නේ ඒජන්ට් ස්මිත්ය. පරාජය කළ නොහැකි ඒජන්ට් ස්මිත් විනාශ කිරීමට ‘මිනිසුන්’ වෙනුවෙන් ඉදිරිපත් වන වීරයා නියෝ වන අතර දුෂ්ටයා විනාශ කිරීමෙන් පසුව එය වීරයාගේද අවසානය බව චිත‍්‍රපටය අපට පෙන්වා දෙයි. පරාජය කළ නොහැකි

[continue reading…]