Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2015-03-01 ’

අඩු තීව‍්‍රතා විප්ලවයක්ද? අපායට ඉන්ටර්වල්ද?

Feb 27th, 2015 | By
wwiimmaalll

සිවිල් සමාජ උපාය මාර්ගික එළැඹුම ගැන තවදුරටත්.. යෝජිත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි කෙටුම්පත පිළිබඳව සිවිල් සමාජ සංවිධානයන්හි අදහස් ලබා ගැනීම සදහා වූ සාකච්ඡාව පෙබරවාරි 24 වනදා රාජ්‍ය පරිපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍රික පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත කැඳවා තිබූ අතර එම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ උදන් ප‍්‍රනාන්දු විසිනි.

[continue reading…]



මැතිවරණ ක‍්‍රමය ගැන එකඟවන තුරු විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න එපා කියන එක ඉතාම භයානක අදහසක්

Feb 27th, 2015 | By
jjww

මැතිවරණ ක‍්‍රමය ගැන එකඟත්වයකට එ්ම අපි හිතන තරම් ලේසි නැහැ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න පුරවැසි බලය සංවිධානය විසින් ‘දින සියයට තව කොච්චර දුරද?’ යන මැයෙන් සංවිධානය කොට තිබූ මහජන සම්මන්ත‍්‍රණය පසුගිය පෙබරවාරි 25 වනදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සමබිම ඉරිදා සංග‍්‍රහය තුළින් අප

[continue reading…]