Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 2015-03-15 ’

සාධනීය දේශපාලන සංස්කෘතියක් උදෙසා මාර්තු 12 ප‍්‍රකාශනය

Mar 13th, 2015 | By
frr

පවතින දේශපාලන සංස්කෘතියේ සෝදාපාළුව, නීතියේ ආධිපත්‍ය බිදවැටීම, පක්ෂ වගකීම් පැහැර හැරීම, පුරවැසි වගකීම් පැහැර හැරීම්, මහජන නියෝජිතයින් සිය වගකීම් ඉටු නොකිරීම සහ ජනතා කේන්ද්‍රීය මහජන සභා තුළ විවාද, සාකච්ඡා සහ විශ්ලේෂණයන් ක‍්‍රමයෙන් අභාවයට යාම හේතුකොටගෙන නව දේශපාලන සංස්කෘතියක් බිහිකර ගැනීම උදෙසා පැෆරල් සංවිධානය සහ පුරවැසි සංවිධාන ඒකාබද්ධව මෙරට දේශපාලන ක‍්‍රියාවලියේ නාම යෝජනා ලබාදීමේදී සියලූ දේශපාලන

[continue reading…]



යාපනයෙන් ඇසුණු කාන්තා හඩ

Mar 13th, 2015 | By
fd

සිවිල් සංවිධාන සහ කාන්තා සංවිධාන ගණනාවක සහභාගීත්වය ඇතිව රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා දින සැමරුම් උළෙලක් මාර්තු 4-5 දෙදින තුළ යාපනයේ ප‍්‍රාසාංගික කලා සඳහා වූ කේන්ද්‍රයේදී පවත්වන ලදී. මෙම උළෙල නම් කොට තිබුණේ ‘ශ‍්‍රී ලාංකීය කාන්තාව සැමරීම’ නමිනි. රටේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් කාන්තා ක‍්‍රියාකාරිනියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම උළෙල සඳහා සහභාගී

[continue reading…]