Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 272 ’

මේ ආණ්ඩුව අපේ යෝජනා ගණන් ගන්නෙ නෑ- කුමුදිනී සැමුවෙල්

Aug 17th, 2013 | By
kumuduni-samabima

ඉස්සර අපි දේශපාලනික වැඩ කළා, අපි පාරට බැහැලා උද්ඝෝෂණ මට්ටමින් තමයි වැඩ කළේ. රජයත් එක්ක කිසිම මට්ටමකින් සම්බන්ධ වුනේ නැහැ. පාරට බැහැලා ‘දියව්,දියව්’ කියලා කියන එක තමයි කළේ. පස්සෙ කාලෙක අපි හිතුවා අපි සහ ඔවුන් (රජය ) අතරේ ලොකු පරතරයක් තියාගෙන වැඩ කරනකොට ඔවුන් අපි කියන දේ අහන්නෙත් නැහැ, අපි ඔවුන් කියන දේ අහන්නෙත් නැහැ

[continue reading…]



අතුරුදහන්වූවන් ගැන සොයන්න තවත් ජනාධිපති කොමිසමක්: පරණ කොමිසම් වලට අත්වූ ඉරණම අත් නොවේවා!

Aug 17th, 2013 | By
e55

යුද සමයේදී උතුරු නැගෙනහිර පලාත්වල ජීවත් වී අතුරුදහන්වීමට ලක්වූ පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසන් සභාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි. මෙම කොමිසමේ සභාපතීත්වය මැක්ස්වෙල් පරණගම මහතා විසින් දරනු ඇත. ප්‍රියන්ති සුරන්ජනා විද්‍යාරත්න මහත්මිය සහ මනෝ රාමනාදන් මහතා සෙසු සාමාජිකයෝය. මාස හයක් තුළ අදාළ විමර්ශන

[continue reading…]



වංකගිරියේ විසල් අරණේ මොර ගැසූ මන්නාරමේ අම්මා: ප්‍රධාන ධාරාවේ සිංහල මාධ්‍යවේදීන්ට ඇගේ කථාව නොඇසුණේ ඇයි?

Aug 17th, 2013 | By
manuwel

මන්නාරමේ අම්මා කෙනෙකු පසුගිය අගෝස්තු 13 වනදා කොළඹට පැමිණියාය. ඇය පැමිණියේ අතුරුදහන්කරනු ලැබූ තම පුතා සොයාගන්නට දකුණේ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ සහයෝගය ලබා ගන්නටය. මන්නාරම ප්‍රදේශය පාලනය කරන ලද්දේ හමුදාව බැවින් ඇය ඇගේ පුතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන චෝදනා කරන්නේ ආණ්ඩුවටය. ඇගේ කතාව කීම සඳහා නිදහසේ වේදිකාව ඇයට වේදිකාවක් තනා දුන්නාය. ඇන්තනි ජේසුදාසන් නමැති දෙමළ

[continue reading…]