Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 275 ’

සමගි බලවේගය හමුවේ ඇති අභියෝගය

Sep 6th, 2013 | By
mmrt

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම

[continue reading…]



පිල්ලේගේ ඇඟේ එල්ලී ගොඩ යාම

Sep 6th, 2013 | By
mervin

දේවල් කෙළින් නොපැවැසීම සිංහලයාගේ උරුමයයි. අනිත් දේවල් කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවද තමන් කරන දේ කෙළින්ම නොපැවසීමෙන් එම දේශීය උරුමය රැකගෙන තිබේ. ආණ්ඩුවට සමහර දේවල් සම්බන්ධයෙන් කෙළින්ම යමක් පැවසීමට නොහැකිවී ඇත්තේ එසේ පැවසූ වහාම අසීරුවෙන් තබාගෙන ඇති සමතුලිතභාවය බිඳ වැටෙන නිසාය. ඒ තරමටම මේ ආණ්ඩුව දුර්වලය. උදාහරණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් සහ ඉඩම් බලතල සමඟ

[continue reading…]