Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 276 ’

නැගී සිටිනු මැන මේ ගැයුමින් – ඔබේ ලොවයි මේ බිහිවන්නේ*

Sep 13th, 2013 | By
women

ගෝත්‍රික අවධියේදී පුරුෂයින් සතුන් දඩයම් කිරීමට යොමුවූ නමුත් ගැහැනිය ඒ සඳහා යොමු වීමක් පෙන්වූයේ නැත. පුරුෂයින් විසින් දඩයම් කරගෙන එන සතුන් ආහාරය පිණිස සකස් කිරීම ආදී අවශේෂ කටයුතුවල පමණක් ගැහැනිය නිරත විය. පසුව මිනිසා පරිණාමය වීමත් සමඟ පුරුෂයින් රැකියාවක් කොට මුදල් ඉපැයීම වැනි දේටත් කාන්තාව නිවසේ සිට ගේදොර රැකබලා ගැනීම, දරුවන් හදා වඩා ගැනීම වැනි

[continue reading…]



සමුගන්නට අවසරයි!

Sep 12th, 2013 | By
sunila-

පුරා වසර තුනක උත්සාහයකින් අනතුරුව අන්තිමේදී පරාජය භාරගත් අපි රාජගිරියේ, කෝට්ටේ පාරේ පිහිටි MDDR ආයතනය හෙවත් ‛ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය’ එහි මුල් අයිතිකරුවන් වෙත භාරදී මහපාරට බැස්සෙමු. අපට එරෙහිව ඒකාබද්ධ වූ සතුරු බලවේග විසින් එක මොහොතකින් සියල්ල අපට අහිමි කරන ලද අතර ඉතිරිව තිබුණේ අධිෂ්ඨානය පමණකි. එම මොහොතේ අපට හිසට වහළක් සහ සිතට නිවනක් දෙන්නට

[continue reading…]