Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 286 ’

ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By
GT

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි

[continue reading…]



චෝගම් සමුළුවෙන් පසු සිවිල් සමාජ න්‍යාය පත්‍රයට පෙරවදනක්

Nov 22nd, 2013 | By
S3

ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව හමාර විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි වසර දෙක සඳහා පොදු රාජ්‍ය මණ්ඩල සාරධර්ම ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම සහිත පුද්ගලයා වන සමුළුවේ සභාපති ධුරයට පත්විය. සමුළුව අවසානයේදී චෝගම් 2013 ප්‍රකාශනය නමින් නිවේදනයක් නිකුත් කරන ලදී. සමුළු සත්කාරක මෙන්ම අභිනව සභාපතිවරයාද වන ලංකාවද ඇතුළු සාමාජිකයන් විසින් එකඟ

[continue reading…]