Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 289 ’

මහජන වැඩ සහ එන්.ජී.ඕ. වැඩ

Dec 13th, 2013 | By
fr4

‛මේක එන්. ජී. ඕ වැඩක් නේද?’යි එක්තරා පුද්ගලයෙකු අපෙන් ඇහුවේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා අඳුරු වැටෙන ගොම්මන් වෙලාවේ ඇන්ටිගනී කණ්ඩායමේ අපිත් පාරට බැහැලා කාසල් රෝහල අසල ඉඳලා කනත්ත දිහාවට පා ගමනින් යද්දීය. අපි එදා පාරට බැස්සේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ප්‍රමුඛ කාන්තා සංවිධානයන් සහ සිවිල් සංවිධානයන් එක්වෙලා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරපු

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]