Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 296 ’

රිදී තිරංගනාවියන්ගේ දේශපාලනය

Jan 31st, 2014 | By
votew

[මෙහි PDF පිටුව මෙතනින් බලන්න] සමස්තයක් ලෙස ගත් විට, දේශපාලනික වශයෙන් කාන්තාවන්ගේ තිබූ බලය අතිශය පහළ මට්ටමක පවතිනවා. ලාංකීය දේශපාලන භූමිකාව තුළ කාන්තාවන්ගේ් නියෝජනය අඩු මට්ටමක පැවතීමට ඔවුන් පිළිබඳව මෙරට මුල් බැසගෙන පවතින ආකල්පයන්ද බලපවත්වන්නට විය. ඒ නිසාම දේශපාලනික චරිතයක් ලෙස සමාජය තුළ ඉස්මතු වීමට නම්, කාන්තාවන්ට නොයෙකුත් කඩඉම් පසුකරන්නට සිදුවිය. වර්තමානමානයේදීද පාර්ලිමේන්තුවේ තිබෙන කාන්තා

[continue reading…]



බහින්න පාරට…

Jan 30th, 2014 | By
rs

නිදහස් වෙළඳ කලාපයේ වැටුප් ක්‍රමයක් පැවතීම ඉතාමත් හොඳ අදහසක්. නමුත් රජය එම යෝජනාව සඳහා ගෙන ආ වැඩපිළිවෙළ පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පැවතුණා. පළමුව එම අරමුදලට රජයේ දායකත්වයක් තිබුණේ නැහැ. මුලුමනින්ම සේවකයින්ගේ ඉතිරි කිරීම් හැසිරවීමයි රජය බලාපොරොතු වුනේ. එහිදි රජය විසින් කෙරෙන සුභසාධනයක් තිබුණේ නැහැ. දෙවනුව එම මුදල කම්කරුවන්ට ලැබෙන්නට රජය යෝජනා කර තිබුණේ සේවකයින් විශ්‍රාම ගියායින්

[continue reading…]