Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 324 ’

මෙය ආගමික පාලන තන්ත‍්‍රයක් නොවේ

Aug 22nd, 2014 | By
download (1)

‍ |සුදර්ශන ගුණවර්ධන වේදිකාව මධ්‍යයෙහි දැවැන්ත කාලතුවක්කුවකි. එය ඉදිරියෙන් විශාල අකුරෙන් මෙසේ සටහන් කර ඇත: ‘මෙය තුවක්කුවක් නොවේ’. එය තුවක්කුවක් නොවේ නම් තුවක්කුවක් නොවේ යැයි සටහනක් තබන්නට අවශ්‍ය වන්නේ ඇයි? තුවක්කුවක් නොවේ යැයි සටහන් කර ඇත්තේ නැත්නම් තුවක්කුවට මිනිසුන් බියවන නිසාය. මිනිසුන් බියවීම වැළැක්වීමට සැබැවින්ම කළ යුත්තේ තුවක්කුව ඉවත් කිරීම නොවේද? එහෙත් තුවක්කුව ඉවත් නොකරන්නේ

[continue reading…]



නීතියට උඩින් සිටින ‘සිවුරු හොරු’

Aug 22nd, 2014 | By
අම්පාරේ පැවැත්වූ සමබිම සම්මන්ත‍්‍රණයට බාධා කරන භික්ෂුවක්

පසුගිය අගෝස්තු 04 වනදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව විසින් කදවා තිබූ සාකච්ඡාවක් සිවිල් සමාජ සංවිධානයක වෙස් ගත් චීවරධාරීන් පිරිසක් ඇතුළු මැර කණ්ඩායමක බාධා කිරීම නිසා නතර කර දැමීමට සිදුවිය.  මෙම අවස්ථාව සදහා උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහ නියෝජනය කරමින් අතුරුදහන් කිරීමට ලක්වූ පිරිස්වල දෙමාපියන් ඇතුළු ඥාතීන් 24 දෙනෙකු සහභාගී වී සිටියහ. මේ

[continue reading…]



එන්ජීඕ; අපි එකතුවෙලා…

Aug 22nd, 2014 | By
nnggg

සාමාන්‍ය ව්‍යවහාරය අනුව ගත් කළ රාජ්‍ය නොවන සංවිධානයක් හෙවත් එන්ජීඕවක් යනු ලාභ ලැබීමේ අරමුණකින් තොරව පවත්වාගෙන යනු ලබන්නාවූත්, පෞද්ගලිකවූත්, ස්වයං පාලනයකින් යුත් සංවිධාන විශේෂයකි. ඒවායේ අරමුණු මානව අයිතිවාසිකම්, දිළිඳුකම තුරන් කිරීම, සම සාධාරණත්වය, පරිසරය සහ තිරසාර සංවර්ධනය ආදී පුළුල් න්‍යාය පත‍්‍රයක් තුළ විසිරී පැවතිය හැකිය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ කථා බහ ජාතික වශයෙන් නැවතත් කරලියට

[continue reading…]