Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 329 ’

පරීක්ෂණයේ ඒකාග‍්‍රතාවය රැකගැනීමට රහස්‍යභාවය අත්‍යවශයි

Sep 26th, 2014 | By
hc

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම්හි අභිවෘද්ධිය ඇති කිරීමේ අරමුණ සහිතව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන් කුමරා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීම. 01. ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රතිසන්ධානය, වගවීමේ කි‍්‍රයාවලිය සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිරිපත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අංක A/HRC/25/1 දරණ යොජනාවලියට අදාළව මානව හිමිකම්

[continue reading…]



එ් හඩ ඇසෙන්නේ ජීනීවා නගරයෙනි

Sep 26th, 2014 | By
gene

|සුදර්ශන ගුණවර්ධන ලංකාවේ සමාජ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කරන විශ්ලේෂකයන් අනාගතවාදීන්ය. අතීතයේ සිදුවූ ලේ වැකි සිදුවීම් අමතක කර අනාගතය පිළිබඳ සුබ සිහින දකින්නට ඔවුහු රිසි වෙති. ආයුධ සන්නද්ධවීමේ ඒකාධිකාරී බලය සතුවූද, ජනතාවගේ මානව ආරක්ෂාව පිළිබඳව වගකිවයුතුවූද ආයතනය වන රාජ්‍යය විසින් වසර හතළිහක කාලයක් තුළ පිට පිටම තෙවතාවක් තම රටවැසියන්ගේ මානව හිමිකම් අමු අමුවේම උල්ලංඝනය කරමින් ඔවුන්

[continue reading…]