Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය 354 ’

විධායක ජනාධිපති ක්‍රමය අස්සෙ හැංගෙන්නෙ කවුද?

Mar 20th, 2015 | By
fr123

පුරවැසි බලය, ප‍්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සහ රයිට්ස් නව් යන සංවිධාන ඒකාබද්ධව විසින් කැඳවූ පුවත්පත් සාකච්ඡාවක් මාර්තු 19 වන දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විණ. මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ ජේ.සී.වැලිඅමුණ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය සහ කලාකරුවන් වන ජයතිලක කම්මැල්ලවීර, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ යන මහත්වරු සහභාගී වූහ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ

[continue reading…]



නිදහස් අදහස්: Facebook පිටු ඇසුරෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ප‍්‍රශ්නයක් වුණේ කාටද?

Mar 20th, 2015 | By
ff1

|මිහිඳු ෆොන්සේකා යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිළිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇතිවීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කළ යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල

[continue reading…]



යුද අපරාධ ගැන සොයන්න දේශීය කොමිසමකින් පුළුවන්: වීරමන්ත්‍රී, සරවනමුත්තු, නිමල්කා, ධර්මසිරි, නිර්මාල් වැනි අය ඒ සඳහා සුදුසුයි නව – සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Mar 20th, 2015 | By
dd

උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් විසින් පසුගිය යුද සමයේ උතුරේ වර්ග ඝාතනයක් සිදු වූ බවත් එයට එරෙහිව යෝජනාවලියක් ගෙන එන ලෙසත් බල කරමින් සිටිනවා. මේ නව තත්ත්වය රටේ දැන් සිදුවන සංක‍්‍රමණික දේශපාලනික වාතාවරණයට බලපාන්නේ කොහොමද? එහි බලපෑමක් තියෙනවා. යුද අපරාධ ගැන සොයන්න අභ්‍යන්තරික කමිටුවක් පත්කරන්න කියන ස්ථාවරයේ මාත් ඉන්නවා. එල්.එල්.ආර්.සී කොමිසම හරහා එම අපරාධ ගැන කතා

[continue reading…]