Posts Tagged ‘ සමබිම පුවත්පත 2014 අප්‍රේල්-මැයි ’

ඊනියා සංවර්ධනයට ජනතාව එළවීම

Jul 23rd, 2014 | By
r32


සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්… අන්තිම සටනට සැරසියව්…

Jul 23rd, 2014 | By
re

‘71 අපේ‍්‍රල් කැරැල්ල ශ‍්‍රී ලාංකේය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නිරන්තරව අලෙවි කරනු ලබමින් සිටින්නේ වුවද එය ප‍්‍රත්‍යක්ෂ අත්දැකීමක්ව සිටිනුයේ අද මැදිවිය ඉක්මවා සිටින රට්ටුන් පමණකි. 1971 අපේ‍්‍රල් 05 වන දා දිවයිනේ පළාත් ගණනාවක පොලිස් ස්ථානවලට පහර දීමෙන් කැරැුල්ල ආරම්භ වී මුළු රටේම භීෂණයෙන් ඇලලී ගිය අයුරු සමස්ත ලෝකයේම අවධාණයට ලක්වූ කුතුහලය හා ත‍්‍රාසය දැනවූ ප‍්‍රවෘත්තියක්

[continue reading…]



සොල්දාදුවකු මානව හිමිකම් ක‍්‍රියාකාරකයෙක් හෝ මානව විද්‍යාඥයෙක් වීමෙන් සිදුවිය හැකි ප‍්‍රතිඵලය- සමබිම Missing ජූනි කලාපය

Jul 15th, 2014 | By
mm

සොල්දාදුවකු  මානව හිමිකම් ක‍්‍රියාකාරකයෙක් හෝ මානව විද්‍යාඥයෙක් වීමෙන්  සිදුවිය හැකි ප‍්‍රතිඵලය හැඳින්වීම – උතුරේ දෙමළ දේශපාලන අරගලය ආයුධ බලයෙන් මර්දනය කළ පසු ‘සමාජය’ මර්දකයන් සහ මර්දිතයන් ලෙස බේද විය. මර්දිතයන් වෙනුවෙන් හෝ ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් විසින් කරන පොදු පැමිණිල්ල අපට මෙලෙස සටහන් කළ හැක. ‘අපි මන්නාරමට යනව නැති වෙච්ච දෙමළ දරුවන් ගැන

[continue reading…]



ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා

Jul 15th, 2014 | By
jj

පසුගිය වසරේ අග භාගයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව ආවරණය කිරීම සදහා මෙරටට පැමිණි චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිස උතුරට සංචාරය කරන්නට ගත් අවස්ථාවේදී ඔවුන්ට අමුතු තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවිය. එ් අවස්ථාවේදී මෙරට රජය විසින් චැනල් 4 නාලිකාවට මෙරටට ඇතුළු වන්නට අවසර දී තිබිණි. නමුත් එම මාධ්‍යවේදීන් පිරිස උතුරේ සංචාරය කරන්නට තැත් කළ අවස්ථාවේදී රජයට

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමේ ගඩොල් ගලවා එකාධිපතියන්ට ගැසීම

Jul 15th, 2014 | By
1ss

මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජීන් ෂාප් විසින් රචනා කරන ලද From Dictatorship to Democracy පොත කුඩා පොතක් වුවත් ලෝකයට එමඟින් සිදුවූ බලපෑම අති මහත්ය. ඇල්බට් අයින්ස්ටයින් පදනම විසින් 1993 ප්‍රකාශයට ප්‍රකාශයට පත්කරන ලද මෙම පොත ලෝකය පුරා භාෂාවන් 30කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. එකාධිපති එසේත් නැතිනම් සමස්තතාවාදී පාලන ක්‍රමයක් පෙරළා දැමීම

[continue reading…]



සමබිම Missing

Jun 23rd, 2014 | By
gee23

Missing – නැති වූ, දක්නට නොමැති. මෙම අතිරේකයේ නම Missing ඒ සදහා සන්දර්භ දෙකක් යෝජනා කරන්න පුළුවන්. (A) කොස්තා ගවුරස් නම් සිනමාකරුවා විසින් 1982 වර්ෂයේදී නිර්මාණය කරන ලද චිත‍්‍රපටයේ නම Missing ය. චිත‍්‍රපටයට පාදක වන්නේ 1973 දී චිලියේ සිදු වූ හමුදා කුමන්ත‍්‍රණයේදී අතුරුදහන් වූ තම පුතාව සොයන පියෙක් සහ බිරිදක් ගැන කියැවෙන අනුවේදනීය කතා පුවතකි.

[continue reading…]



උතුරුකරය නැවතත් ගිනියම්…

Jun 20th, 2014 | By
ffe3455

සාමිනාදන් විමල් මේ දිනවල උතුරුකරය පුරා පවතින්නේ දැඩි රශ්මියකි. ගහකොළ වියළී ගොස්, ගත දනවන මේ ගිනියම් බව උතුරුවැසියන්ට හුරුපුරුදුය. එම සුපුරුදු ගිනියම් බවට අමතරව තවත් සුපුරුදු ගිනියම්බවක් නැවත උතුරේ වැසියන්ට දැනෙන්නට පටන් ගෙන ඇත. ඒ යුද්ධමය පරිසරයක පවතින ගිනියම් බවයි. වසර කිහිපයක විරාමයකට පසුව දැන් නැවතත් අත්අඩංගුවට ගැනීම් සහ සෝදිසි කිරීම් පිළිබඳ පුවත් ජනමාධ්‍ය තුළ

[continue reading…]



හයිබි‍්‍රඩ් විදේශ ප‍්‍රතිපත්තිය

Jun 10th, 2014 | By
dr112

[හර්ෂ ගුණසේන] අද ජාත්‍යන්තර දේශපාලන ක‍්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම තරමක් අපහසු කාර්යයකි. දේශපාලන කුහකකම්, සැ`ගවුණු න්‍යායපත‍්‍ර සහ ද්විත්ව ප‍්‍රමිතීන් ජාත්‍යන්තර සබඳතා තුළ තිබෙන බව බොහෝ දෙනා කියති. රාජ්‍යයන්ගේ ප‍්‍රාථමික අවශ්‍යතා සලකා බැලීමට හැකිනම් සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා වටහා ගත හැක. ප‍්‍රාථමික අවශ්‍යතා යනු කුමක්ද? ප‍්‍රාථමික අවශ්‍යතා යනු ආත්මාරක්ෂාව සහ ආත්මාර්ථයයි. ඕනෑම සුපිරි බලවතකුගේ විදේශ ප‍්‍රතිපත්තිය සැකසෙන්නේ

[continue reading…]



චතුරස්‍ර අරගල ; මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින්

Jun 10th, 2014 | By
22

ඊජිප්තු, තුර්කි, ගී‍්‍රක, යුක්රේන අරගල ගැන දේශපාලන විශ්ලේෂණයක් 1989 දී සමාජවාදී රාජ්‍යයන් බිද වැටීම සංකේතවත් කරමින් ඇරඹුණු ‘නව-ලෝක-රටාව’ වසර 2008 දී සිදුවූ ලෝක මූල්‍ය අර්බුදයෙන් අවසන් විය. ඉන්පසු ලෝකයට බිහිවූයේ මහා-පිරිස් ඉඩකඩ ඇති චතුරස‍්‍ර වෙතට පැමිණි පවතින ක‍්‍රමයට හෝ පවතින ක‍්‍රමය පවත්වාගෙන යන එ්ජන්තයාට විරෝධය දැක්වීමයි. මෙම අරගලවල මූලික ලක්ෂණ බුද්ධිමතුන් විසින් මෙසේ වර්ගීකරණය කර

[continue reading…]



මිනිස් සමාජය,සිවිල් සමාජය සහ දේශපාලන සමාජය

May 28th, 2014 | By
123

[ප්‍රබෝධ චින්තක රත්නායක] මතුපිටින් බැලූ විට ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අනුව වරදින සියලු දේටම හේතුව දේශපාලකයාය. දේශපාලකයින්ට අනුව සාමාන්‍ය ජනතාව බුද්ධිමත්ය, වැඩ වරදින්නේ නිලධාරීන් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසාය. සිවිල් සමාජයට අනුව හොඳ ජනතාවක් සිටින ජනතාව නරක් කරන්නේ දේශපාලකයින්ය.  ප්‍රශ්නය ඇත්තේ නීතිය ගැන, යහපාලනය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔවුන් දැනුවත් නොවීමයි. ඔවුන්ව දැනුවත් කළොත් ප්‍රශ්න විසඳේ. තවත් ලෙසකින්

[continue reading…]